• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

MCC ඉරා දානවද-අධ්‍යයනය කරනවාද? කිරිඇල්ල ගෝඨාභයගෙන් අහයි (VIDEO)

June 29, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
MCC ඉරා දානවද-අධ්‍යයනය කරනවාද? කිරිඇල්ල ගෝඨාභයගෙන් අහයි (VIDEO)
Share on WhatsAppShare on Facebook

ඉකුත් ජනාධිපතිවරණ සමයේ කී පරිදි එම්.සී.සී. ගිවිසුම ඉරා දමනවාද එසේත් නැතිනම් අධ්‍යයනය කරනවාද යනුවෙන් මහනුවර දිස්ත්‍රික් සමගි ජන බලවේග නායක, හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජනාධිපතිවරයාගෙන් විමසා සිටී.

ඒ මහතා පෙන්වා දෙන්නේ අධ්‍යයනය කරනවා යනු මෙම ගිවිසුම අස්සන් කිරීමට උත්සාහයක නිරත වන බවකි.

එමෙන්ම මෙම ගිවිසුම අස්සන් කිරීමට ආණ්ඩුව හේතුසාධක සොයමින් සිටින බවද කිරිඇල්ල මහතා කීය.

ආණ්ඩුව මේ වනවිට මාස 6ක් ගතකොට ඇති බවත්,නමුත් කළ කිසිවක් නති බවත්, ආණ්ඩුවේ ප්‍රගති වාර්තා ඍණ බවත් ඒ මහතා කීය.

එමෙන්ම කරුණා අම්මාන් මේ වනවිට හමුදා සාමාජිකයන් මැරූ බවට ප්‍රසිද්ධියේම පිළිගෙන ඇති බැවින් ඊළග පියවර ලෙස වහාම ඔහුව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කළ යුතු බවද කිරිඇල්ල මහතා අවධාරණය කළේය.

SendShareShare
Previous Post

කොරෝනා විනාසය කලින්ම දුටු සිරිපා හිමේ බවුන් වඩන හිමිනමක් කියන තවත් මහා විනාශයක විස්මිත අනාවැකිය මෙන්න

Next Post

මාස්ක් නැතිව පාරේ ගිය 1214ක් පොලිසියෙන් ‘කොරන්ටයින්’ කරයි

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News
Exclusive

කැරපොත්තෝ ඉන්දියාව ආක්‍රමණය කරයි! ගෝඨාට වෙච්ච දේ මෝදිටත් වෙයිද? Sri Lanka Latest News

මේ දිනවල ඉන්දියාවේ පටන් අරගෙන තියෙන ‘අරගලය’ ලංකාවෙ අරගලයට සමානයි වගේම සමහර අතින් අසමානයි. ලංකාවේ අරගලය ගැන අත්දැකීම නිසා ගොඩක්...

Read more
තෙල් අඩු කළා!

හැමෝම පුදුම කරවන්නයි හිටියේ! පෙට්‍රල් මිල රුපියල් 100කින් අඩු කරන්න ආණ්ඩුව තීන්දු කරලා? I Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

මේ ඔක්කොගෙන්ම බේරිලා දුවපන් යුපුන් පුළුවන් හයියෙන්! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවේ ඉංග්‍රීසි ටීචර් සහ Fake News! Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

ලංකාවයි ඉන්දියාවයි යා කරන තෙල් බටේ වැඩ ආපහු පටන් ගන්න ආණ්ඩුව තීන්දු කරලා! වැඩ නැවතිලා තිබ්බේ බටේ සයිස් එකේ ප්‍රශ්නයක් උඩ! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.