• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

රාජා ජුවලර්ස් infiraja.com ඇණවුම් සියය සපුරයි

June 28, 2020
in Business
Reading Time: 1 min read
A A
රාජා ජුවලර්ස් infiraja.com  ඇණවුම් සියය සපුරයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ කිරුළු පැලැඳි රජු ලෙස අවිවාදයෙන් පිළිගැනෙන රාජා ජුවලර්ස් ආරම්භ කළ ස්වර්ණාභරණ අලෙවි කිරීමේ මෙරට පළමු වෙබ් අඩවිය වන www.infiraja.com මාසයක් තුළ මාර්ග ගත ඇණවුම් සියය සම්පූර්ණ කරමින් අති සාර්ථක ගමනක ආරම්භය සනිටුහන් කළේය. ස්වර්ණාභරණ නිෂ්පාදන ආයතනයක් ශ්‍රී ලංකාවේ පළමු වරට මෙලෙස වෙබ් අඩවියක් හරහා ස්වර්ණාභරණ මිලදී ගැනීමේ අවස්ථාව සිය ළබැඳි පාරිභෝගිකයන්ට උදාකර දීම නැවුම් අත්දැකීමක් වූ අතර එයට පාරිභෝගිකයන්ගේ ඉහළම ප්‍රතිචාර ලැබීම සුවිශේෂත්වයකි. වෙබ් අඩවිය හරහා අදාළ ස්වර්ණාභරණ ඇණවුම් කිරීමෙන් පසු ඒවා ඔබගේ fදාර ඉදිරිපිටටම ආරක්ෂිතව ගෙනැවිත් බාර දීමට රාජා ජුවලර්ස් කටයුතු කරන අතර ක්‍රෙඩිට් කාඞ් සහ මුදල් යන දෙයාකාරයෙන්ම බිල්පත් ගෙවීමට අවස්ථාව සලසා ඇත. බම්බලපිටිය, මීගමුව සහ මහනුවර ශාඛා කේන්ද්‍ර කර ගනිමින් ස්වර්ණාභරණ බෙදා හැරීමේ ජාලය ක්‍රියාත්මක වන අතර විවිධ වට්ටම් රැසක්ද පාරිභෝගිකයන්ට පිරිනමා තිබේ. විශේෂයෙන්ම ඔබ රනින් සරසන සහ ඔබේ ළබැඳියන්ට ත්‍යාග ලෙස පිරිනැමීමට කදිමට ගැළපෙන නවීන මෝස්තරවල අලංකාර ස්වර්ණාභරණ රැසක් මෙම www.infiraja.com වෙබ් අඩවිය හරහා ඔබට ඇණවුම් කළ හැකිය. කොවිඞ් 19 වසංගතය ලොව පුරා පැතිරී යන මොහොතේ වඩාත් සෞඛ්‍යාරක්ෂිතව ස්වර්ණාභරණ මිලදී ගැනීමට මෙම වෙබ් අඩවිය වඩාත් ගැළපෙන බවද විශේෂයෙන් සඳහන් කළ යුතුය.

SendShareShare
Previous Post

Uber Eats මිලියන 8.5ක් වටිනා වියළි සලාක ලබාදෙයි

Next Post

DFCC බැංකුව ‘DFCC Chatz’ හඳුන්වාදෙයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.