• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

පිට්සා හට් ‘අස්වැද්දුම’ ව්‍යාපෘතිය දියත් කරයි

June 28, 2020
in Business
Reading Time: 1 min read
A A
පිට්සා හට් ‘අස්වැද්දුම’ ව්‍යාපෘතිය දියත් කරයි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ පිට්සා හට් අවන්හල් ජාලයේ මේ වන විට වරලත් එකම සමාගම වන්නේ ගැමා පිට්සාක්‍රාෆ්ට් ලංකා පෞද්ගලික සමාගමයි. දශක දෙකහමාරකටත් අධික කාලයක් මුළුල්ලේ තම පාරිභෝගිකයන්ගේ විශ්වාසය තහවුරු කළ පිට්සා හට් ආයතනය, සෑම මොහොතකම උසස් මට්ටමේ සේවාවක් සැපයීමට ඇප කැපවී සිටින ආයතනයක් වෙයි. පසුගිය මාස කිහිපයක කාලය තුළ මුළු රටටම මුහුණ දීමට සිදුවූ වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකික බහුතර ජනතාව තම පරිභෝජනයට අවශ්‍ය බෝග වර්ග හැකිතාක් තම ගෙවත්තේම වගාකර ගැනීමට උත්සුක විය. රටේ පිළිගත් ආයතනයක් ලෙස එම ධනාත්මක චින්තන හැරවුමට සහාය පළ කරමින් සමාජ ආයතනික මෙහෙවරකට දායක වීමට ඔවුන් තීරණය කළේය. ඒ අනුව 2020 ජුනි මස 03 වැනිදා සිට ‘අස්වැද්දුම’ නමින් නොමිලේ එළවළු බීජ ලබා දීමේ ව්‍යාපෘතිය ඔවුන් විසින් දියත් කරන ලද්දේය. ශ්‍රී ලාංකීය ජනතාව ගෙවතු වගාවන් සඳහා දිරිමත් කිරීම තුළින් ස්වයංපෝෂිත මවුබිමක් නිර්මාණය කිරීම මෙහි මූලික පරමාර්ථයයි.

මෙම ව්‍යාපෘතිය හරහා නාගරික සහ අර්ධ නාගරික ප්‍රදේශවල ගෙවතු වගාවන් ව්‍යාප්ත කිරීමත්, ප්‍රවර්ධනය කිරීමත් සිදුකෙරේ. සමෘද්ධිමත් රටක් කරා ළඟා වීමේ ඉලක්කය ප්‍රමුඛ කරගත් ශ්‍රී ලාංකීය දැක්ම, ඔබ වෙත ගෙන ඒමේ අරමුණින්, නොමිලේ එළවළු බීජ බෙදාහැරීම මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත. පිට්සා හට් ක්‍ෂණික ඇමැතුම් අංක 0112 729729 හෝ www.pizzahut.lk ඔස්සේ පාරිභෝගිකයන් ඇණවුම් කළ ආහාර, ඩිලිවරි කිරීමේදී පාරිභෝගිකයන්ගේ ඉල්ලීම මත එළවළු බීජ පැකැට්ටුවක්ද නොමිලේ ලබාදෙනු ඇත. මෙම වැඩසටහන සීමිත කාලයකට පමණක් ක්‍රියාත්මක වෙයි.

SendShareShare
Previous Post

Meat Houseහි අන්තර්ජාල ගෙවීම් කොමර්ෂල් බැංකුවෙන්

Next Post

Uber Eats මිලියන 8.5ක් වටිනා වියළි සලාක ලබාදෙයි

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.