• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ශ්‍රී ලංකාවේ පළමුවැනි වෙළඳ නාවික සුබසාධන මධ්‍යස්ථානය “ද පැලස්” හි විවෘත කිරීම, ශ්‍රී ලංකා නාවිකයන්ගේ ජාතික සංගමය (NUSS) උත්සවාකාරයෙන් සමරයි….Sri Lanka Latest News

March 24, 2025
in Business
Reading Time: 7 mins read
A A
ශ්‍රී ලංකාවේ පළමුවැනි වෙළඳ නාවික සුබසාධන මධ්‍යස්ථානය “ද පැලස්” හි විවෘත කිරීම, ශ්‍රී ලංකා නාවිකයන්ගේ ජාතික සංගමය (NUSS) උත්සවාකාරයෙන් සමරයි….Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා වෙළඳ නාවිකයන්ගේ සුභසාධනය සඳහාම කැපවූ “The PALACE” මැඳුර විවෘත කිරීමට හැකිවීම පිළිබඳව ශ්‍රී ලංකා නාවිකයින්ගේ ජාතික සංගමය (NUSS) ආඩම්බර වෙයි. මෙම ඓතිහාසික මොහොත ශ්‍රී ලංකා නාවික ක්ෂේත්‍රයේ ඉතා වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරන අතර ශ්‍රී ලාංකීය නාවිකයින්ට සහ ඔවුන්ගේ පවුල්වල ආදරණීයන්ට අත්‍යවශ්‍ය සහයෝගයන් සහ සේවාවන් රැසක් “The Palace” මගින් සපයයි. Sri Lanka Latest News

“The Palace” ක්ෂේම භූමිය “ජාත්‍යන්තර ප්‍රවාහන සේවක සම්මේලනය” හෙවත් ITF සහ “ITF නාවිකයන්ගේ භාර අරමුදල” සමග NUSS හි සහයෝගී මුලපිරිමකි.

වෙළෙඳ නාවිකයන් සිය මුහුදු ගමන් ඇරඹීමට පෙර සහ මුහුදු ගමනක් අවසානයේ සියරටට පැමිණීමෙන් පසු සේවාවන් ලබා දෙන ආරක්ෂිත තෝතැන්නක් ලෙස “THE PALACE” නිර්මාණය කර ඇත. කොළඹ නගරය මධ්‍යයෙහි පහසුවෙන් ලඟා විය හැකි තැනක පිහිටුවා ඇති “THE PALACE” මගින් වෙළඳ නාවිකයන්ට සිය දීර්ඝ මුහුදු ගමනට පෙර ඉතා සහනදායී මිලකට නවාතැන් පහසුකම් සපයන අතර සුවපහසු හා සුහදශීලි පිළිගැනීමක් සහතික කරයි. තවද ශ්‍රී ලංකා වෙළඳ නාවිකයන් දීර්ඝ මුහුදු සංචාරයකින් පසු නැවත මෙරටට පැමිණීමේදීද ඔවුන්ගේ පවුල් සමඟ නැවත සම්බන්ධ වී ගොඩබිම ජීවිතයට ඒකාබද්ධ විය හැකි සහයෝගී පරිසරයකට මුල පිරීමටද මෙහි පහසුකම් සලසා ඇත.

ශ්‍රී ලංකා නාවිකයින්ගේ සුභසාධනය සඳහා අපගේ කැපවීම පෙන්නුම් කරන “The Palace” මැදුර විවෘත කිරීමට ලැබීම ගැන අපි ඉතා සතුටට පත් වෙනවා. මෙය දීර්ඝ කාලයක් අප තුල පැවැති අපේක්ෂාවක් මල්ඵල ගැන්වීම බවත් NUSS හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී බෝවා අතු පැවසීය.

“The Palace” සුභසාධන මධ්‍යස්ථානය ශ්‍රී ලාංකික නාවිකයන්ට අත්‍යවශ්‍ය සම්පතක් ලෙස සිය සේවාවන් සපයනු ඇති අතර  මහා සාගරයට සිය ජීවිතය කැප කරන ශ්‍රී ලාංකික වෙළෙඳ නාවිකයන්ට ප්‍රජාව පිළිබඳ හැඟීමක් සහ සහයෝගී පරිසරයක් ලබාදෙනු ඇත. එය ඔවුන්ට තම ගමන් ආරම්භ කිරීමට පෙර සිය ආදරණීයන් සමඟ එක් රැස්වීමට විවේක ගැනීමට සහ සතුටින් කාලය ගත කිරීමට හැකි නැවුම් අත්දැකීමක් වනු නොඅනුමානය.

Left 1.Mr.ranjan perera (general secretary of nuss),mr janitha kodithuwakku(deputy minister of port and aviation )ms.joni simpson (ILO country director srilanka and maldives)mrs.ketie higginbottom (head of ITF seafarers trust),Mr.stephen       cotton (general secretary of ITF),Mr.palitha athukorale (chairman NUSS),mR.scott mcdine( ITF general secretary of asia pacific),Mr.BOa Athu (president /CEO of NUSS)

SendShareShare
Previous Post

සෙව්වන්දි මරලා නෑ පැනලා..! ප්‍රසන්නත් පැනලා..! I Sri Lanka Latest News

Next Post

2031 වනතුරු පොලිස්පති දේශබන්දු? VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.