• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෙව්වන්දි මරලා නෑ පැනලා..! ප්‍රසන්නත් පැනලා..! I Sri Lanka Latest News

March 24, 2025
in Exclusive
Reading Time: 2 mins read
A A
සෙව්වන්දි මරලා නෑ පැනලා..! ප්‍රසන්නත් පැනලා..! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රබල පාතාල කල්ලි නායකයකු වන ගණේමුල්ල සංජීව උසාවි විත්ති කූඩුව තුළදී වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය මේ වනවිට රටින් පලාගොස් ඇති බවට වූ සැකයක් ආරක්ෂක අංශ තුළ මතුව තිබේ.Sri Lanka Latest News

මීට පෙර බොහෝ දෙනා සැක පළකර තිබුණේ ගණේමුල්ල සංජීව මරාදැමීම සඳහා සම්බන්ධ වී සිටි ඇතැම් පාර්ශ්ව විසින් සාක්ෂි වසං කිරීම සඳහා අදාළ ඝාතනයට ගිනි අවිය රැගෙන පැමිණි ඉෂාරා සෙව්වන්දි ඝාතනය කොට ඇති බවය. නමුත් එම සැකය තහවුරු කිරීම සඳහා කිසිදු සාක්ෂියක් මෙතෙක් ලැබී නොතිබීම හේතුවෙන්, මේ වනවිට බොහෝ දෙනා සැක පළකරන්නේ ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරිය රටින් පලාගොස් ඇති බවකි.

ගණේමුල්ල සංජීව උසාවි විත්ති කූඩුව තුළදී වෙඩිතබා ඝාතනය කෙරුණේ ඉකුත් පෙබරවාරි 19 වැනි දිනය. මේ වනවිට අදාළ ඝාතනය සිදුකොට මාසයකට වැඩි කාලයක් ඉක්ම ගොස් තිබුණද, සැකකාරිය සිටින ස්ථානයක් සොයාගැනීමට අදාළ අංශවලට තවමත් නොහැකි වී තිබේ.

මේ අතර, පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින හිටපු අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතාද මේ වනවිට රටින් පලාගොස් ඇති බවට වගකිව යුතු අංශ සැක මතුකොට තිබේ.
කැලණිය ප්‍රදේශයේ ඉඩමක් විකිණීම සම්බන්ධ චෝදනාවක් මත පසුගිය දිනෙක පොලිසිය විසින් ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට ඔහුගේ නිවසට ගියද, ඒ මහතා එහි සිටියේ නැත.

එමෙන්ම ස්ථාන කිහිපයක්ම පරීක්ෂා කොට තිබුණද මේ දක්වාම ඒ මහතා සොයාගැනීමට පොලිසියට අවස්ථාව ලැබුණේද නැත.

ඒ අනුව, බොහෝ පාර්ශ්වයන් සැක මතුකරන්නේ ප්‍රසන්න රණවීර මහතාද මේ වනවිට අත්අඩංගුවට ගැනීමෙන් වැළකීම සඳහා රටින් පිටව ගොස් ඇති බවය.

SendShareShare
Previous Post

ජිනීවා තුවක්කුවට උණ්ඩ බටලන්දෙන්? සැප්තැම්බරයේ ලංකාවට වෙඩි වදියිද? රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

Next Post

ශ්‍රී ලංකාවේ පළමුවැනි වෙළඳ නාවික සුබසාධන මධ්‍යස්ථානය “ද පැලස්” හි විවෘත කිරීම, ශ්‍රී ලංකා නාවිකයන්ගේ ජාතික සංගමය (NUSS) උත්සවාකාරයෙන් සමරයි….Sri Lanka Latest News

MORE NEWS

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වසරින් වසර ප්‍රධාන උද්ධමනය ජන සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවට අනුව මැයි මාසයේ 5.5% සිට ජුනි මාසයේ 6.8% දක්වා වැඩිව ඇති බවත්...

Read more
වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

අධිකරණය ගැන ඉල්ලූ විවාදයට ආණ්ඩුවෙන් බාධා! විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් විපක්ෂයේ පක්ෂ නායකයන් පාර්ලිමේන්තුවේදී හදිසියේ රැස්වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper