• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

බොලිවුඩ් නළුවන් එක්ක හැප්පෙන අලුත්ම කොලිවුඩ් කෙල්ල! Sri Lanka Latest News

March 24, 2025
in Heart
Reading Time: 2 mins read
A A
බොලිවුඩ් නළුවන් එක්ක හැප්පෙන අලුත්ම කොලිවුඩ් කෙල්ල! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඉන්දියානු සිනමාවට කවදාවත් නවක තරුවල අග හිඟයක් තිබුණේ නැහැ. බොලිවුඩ්වලට වගේම කොලිවුඩ්වලටත් ඒක එහෙමයි. මතකනේ පසුගියදාක රශ්මිකා මන්දනා ගැන සටහනක් තිබ්බා. මන්දනා ආවේ මලයාලම් සිනමාව හරහා අතිශයින්ම ඈ ජනප්‍රිය වුණේ කොලිවුඩ් සිනමාව තුළිනුයි. අන්න ඈ දැන් බොලිවුඩ්වල රජ කරනවා. Sri Lanka Latest News

ඒක එහෙම වෙනකොට අලුත් නිළි රැල්ල එක්ක ඔන්න තවත් නමක් ඉමේජ් වෙන්න අරගෙන. ඈ ‘මමිතා බයිජු’. ඇයත් ආවේ මලයාලම් සිනමාවෙන්. ඇය අතිදක්ෂ චරිතාංග නිළියක් වගේම බොක්ස් ඔෆිස් තරුවක්. කොලිවුඩ්වල දැවැන්ත නිෂ්පාදන සඳහා තලපති විජය, ධනුෂ් සහ සූර්යා සමග මමිතාව සම්බන්ධ කරගන්න ප්‍රකෝටිපති දමළ ෆිල්ම් ප්‍රඩියුසර්ලා 2024 අවුරුද්ද පුරා කුකුළු පොරයක් ඇතිකර ගත්තලු. කොහොම කොහොම හරි මමිතා ඒ හැමෝමත් එක්ක සීරුවට වාගේ දින බෙදාගෙන රූගත කිරීම්වලට ගියාලු. මමිතා හුඟක්ම සරල කෙල්ලක්. සිනමා කර්මාන්තයෙ වගේම සෙට් එකේ ටී බෝයි එක්ක පවා යන්තමට වයස අවුරුදු 23ක් පිරුණු මේ පුංචි කෙල්ල සුහදයිලු.

‘කෙටි කාලයක් තුළ ඔබ කොලිවුඩ්වල ලොකු රැල්ලක් හදලා. මොක්කද මමිතා ඒකට හේතුව? ඔබේ හැකියාවද? ලක් එකද…?’
මාධ්‍යවේදීන් චිත්‍රපට මුහුරතකදී මමිතාගෙන් අහනවා.

‘මම ඒ තරමට ජනප්‍රියයිද? ඇත්තටම හිතාගන්න බැහැ. මට ආදරය කරන හැමෝටම ස්තුතියි…’
මමිතා හරි ආකර්ෂණීය විදියට හිනාවෙලා එහෙම කිව්වා. ඒ මාධ්‍යවේදියා අහපු ප්‍රශ්නය අතිශයෝක්තියක් නෙවෙයි.
එහෙම කියන්නේ ඇයි?

එහෙම කියන්නේ වේල්ස් ෆිල්ම් ඉන්ටර්නැෂනල් සමාගමෙන් දැවැන්ත මුදලක් වැයකරමින් මීළඟට කරන්න සූදානම්ව ඉන්න නවතම චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතයට ගිවිසුම් ගහලා තියෙන්නේ මමිතා. ජනප්‍රිය තරු නළුවන් කිහිප දෙනකුම රඟන තවම නමක්වත් තියලා නැති මේ ෆිල්ම් එක වෙනුවෙන් මමිතා ඉල්ලලා තියෙන ගාන අහපුවාම කාගෙත් ඇස් නළලට ගියාලු. හැබැයි ඉතින් වේල්ස් ෆිල්ම ඉන්ටර්නැෂනල් සමාගම කිසිම ඇහිල්ලක් බැලිල්ලක් නැතුව ඒ ගාන ගෙවන්න ඇග්‍රි වුණාලු. මාධ්‍ය සාකච්ඡාවකදී ඔවුන් මෙහෙම කිව්වලු.

‘චිත්‍රපටයේ වීරයාගේ චරිතය තරමටම පෙම්වතියගේ චරිතයත් ප්‍රබලව තියන්න අපට ඕනෙ වුණා. නවක තරුවක් ගැන විමසිලිමත් වෙනකොට අපේ ඇහැ ගියේ මමිතා බයිජුට. මේ ලස්සන තරුණිය අපිව ඩිසපොයින්ට් නොකරන බව අපට 200%ක් විශ්වාසයි.’
ඒ කතාවට සතුටු කඳුළු අතරින් මමිතා හීනියට හිනාවුණේ අහිංසක ආඩම්බරයකින්.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

සර්ලාව බදාගෙන අමාරුවෙ දාන සවිනි! පේන හැම දේම ඇත්ත නෙවෙයි! Sri Lanka Latest News

Next Post

RMV එකේ ඉන්න මේ වගේ හොරුත් එක්ක පුළුවන්ද ක්ලීන් ශ්‍රී ලංකාවක් හදන්න? ට්‍රැක්ටර් කියලා පෙන්නලා කෝටි ගණන් වටින BMW-BENZ සුපිරි කාර් 158ක් ගෙන්නලා! අහද්දී ලිපිගොනු අතුරුදහන්ලු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.