• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

සර්ලාව බදාගෙන අමාරුවෙ දාන සවිනි! පේන හැම දේම ඇත්ත නෙවෙයි! Sri Lanka Latest News

March 24, 2025
in Heart
Reading Time: 2 mins read
A A
සර්ලාව බදාගෙන අමාරුවෙ දාන සවිනි! පේන හැම දේම ඇත්ත නෙවෙයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගුරු-ගෝල බැඳීමකට එහා බැඳුණු ආදර කතා පෙළක් මේ දිනවල නිර්මාණ කීපයක දැකගන්න පුළුවන්. ඒ අතර ‘මාස්ටර් සර්’ ටෙලිනාට්‍යයේ අසිනි සහ ප්‍රබුද්ධ සර් අතර බැඳුණු ඒ බැඳීම දැන් කාටත් රහසක් නෙවෙයි. ඉතින් අසිනි ලෙසින් ප්‍රේක්ෂක ඔබට සමීප වුණු සවිනි යකුපිටියගෙන්ම අපි අහලා දැනගමු ඒ ආදර කතාවේ සුලමුල ගැන. Sri Lanka Latest News

සවිනි, මේ දවස්වල ටිකක් කාර්යබහුල වෙලා නේද?
ටිකක් නෙවෙයි අයියේ හොඳටම කාර්යබහුල වෙලා ඉන්නේ.
ඒ තරමට වැඩගොඩක හිරවෙලාද?
ඔව්. ‘මාස්ටර් සර්’ ටෙලිනාට්‍යයේ ෂූටින්. තවත් අලුත් ටෙලිනාට්‍යයක සහ චිත්‍රපටයක වැඩකටයුතු සිදුවෙනවා. ඒ වගේම මගේ පුද්ගලික වැඩත් එක්ක තමයි මේ දවස්වල කාලය ගතකරන්නේ.
අසිනි චරිතය නිසා පාරක බැහැලා යන්න බරි තරම් ප්‍රතිචාර ලැබෙනවාලු නේද?
ඒක නම් එහෙම තමයි. හතර වටින්ම දෝෂාරෝපණ එනවා. වෙලාවකට හිතෙනවා ඒ වගේ ප්‍රතිචාර මට ලැබෙන්නේ අසිනි චරිතය ප්‍රේක්ෂකයන්ට හොඳටම දැනිලා තියෙන නිසා කියලා. ඒ නිසා ඒ ප්‍රතිචාර මම සතුටින් බාරගන්නවා.
අසිනිගේ දඟකාර වැඩ නිසා ටියුෂන් පන්තිවලට වෙනම මාර්කටින් එකක් වුණා නේද?
ඔව්, ඒක ඇත්ත. ඒගොල්ලන් ‘මාස්ටර් සර්’ ඩ්‍රාමා එකේ අපේ වීඩියෝ කොටස් අරගෙන මාර්කටින් වැඩවලට යොදාගන්නවා. ටියුෂන් පන්තිවලින් මාස්ටර් සර් ඩ්‍රාමා එකට වෙනම පබ්ලිසිටි එකක් ආවා. නොබලපු අයත් ඩ්‍රාමා එක බලන්න ලොකු උනන්දුවක් දක්වනවා.
මාස්ටර් සර් වැලඳගැනීම ප්‍රේක්ෂකයන් දැක්කේ වෙනස්ම විදියකට නේද?
ඔව්. ඒ වැලඳගැනීම නිසා දෝෂාරෝපණ ගොඩක් ආවා. සමහරු කියනවා ළමයි නොමග යනවා කියලා. සර්ලව අමාරුවේ දානවා කියලා. සමහරු කියනවා ළමයෙක්ව පන්තියකට යවන්නේ කොහොමද කියලා. තවත් සමහරු කියනවා මාස්ටර් සර්ව බදාගත්තේ ලිංගික හැඟීමක් ඇතිකරගෙන කියලා. නමුත් දකින සියල්ල ඇත්ත නෙවෙයි. එහි යථාර්ථය වෙනස්. මතුපිටින් දකින සියල්ල සත්‍යයක් වෙන්නේ නැහැ.
කොහොමත් ඉතින් පිටකවරයනේ බලන්නේ?
ඔව්. ඒක ඇත්ත. ලංකාවේ මිනිස්සු මතුපිට ලස්සන බලන්නේ. එහි යථාර්ථය තේරුම් ගත්තා නම් අපේ අය මීට වඩා බුද්ධිමත් කියලා මම හිතනවා.
ඔබ අසිනි චරිතයට සමානද?
අපෝ නැහැ. මම ගොඩක් සංවේදී කෙනෙක්. පොඩ්ඩක් ඉතින් තරහා එනවා. ඒ ඉතින් ඉවසලා බැරිම තැන තමයි වේදනාව පිටකරන්නේ.
සංවේදී කෙනෙක් නපුරු වුණේ කොහොමද?
මට රිදෙන දෙයක් වුණා නම් මම එතැන ඉතින් නපුරුයි. මම අසාධාරණයට කැමැති නැහැ. සංවේදී කෙනෙක් ළඟ දුක, තරහා දෙකම තියෙනවා ඉතින්.
සවිනි මේ ආපු ගමන ගැන සතුටින්ද?
අනිවාර්යයෙන්ම. කුඩා කාලේ ඉඳලම ලොකු බලාපොරොත්තුවක් තිබුණා නිළියක් වෙන්න. ඒත් ඉතින් ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ කොහොමද කියලවත් දන්නේ නැහැ. මම මේ ගමන ආවේ බාධක මැද. අද සතුටුයි මේ ආපු ගමන ගැන. හරි විදියට තමන්ගේ ගමන යන්න පාර හදාගත්තොත් දවසක යන පාරේ මල් වැසි තමයි ඉතින්.

වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

පාර්ලිමේන්තුවට ඇවිත් අනුර විපක්ෂයේ මයික් ඕෆ් කරලා දීපු පැයයි විනාඩි 40ක තවුසන්ඩ් ටෝක් එක! VIDEO I Sri Lanka Latest News

Next Post

බොලිවුඩ් නළුවන් එක්ක හැප්පෙන අලුත්ම කොලිවුඩ් කෙල්ල! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.