• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

RMV එකේ ඉන්න මේ වගේ හොරුත් එක්ක පුළුවන්ද ක්ලීන් ශ්‍රී ලංකාවක් හදන්න? ට්‍රැක්ටර් කියලා පෙන්නලා කෝටි ගණන් වටින BMW-BENZ සුපිරි කාර් 158ක් ගෙන්නලා! අහද්දී ලිපිගොනු අතුරුදහන්ලු! VIDEO I Sri Lanka Latest News

March 24, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
පොලිසිය RMV එකට කඩන් පනී! හොර බ්‍රෝකර්ලා-‘කාක්කො’ 75ක් කුදලන් යයි!
Share on WhatsAppShare on Facebook

ව්‍යාජ ලියකියවිලි සකස් කොට, ට්‍රැක්ටර් බව කියා, බීඑම්ඩබ් සහ බෙන්ස් රථ 158 ක ප්‍රමාණයක් රට තුළට ගෙනැවිත් තිබෙන බව, විගණකාධිපති දෙපාර්තමේන්තුව සහ කෝපා කමිටුව විසින් කරන ලද විමර්ශනයකින් අනාවරණය වී තිබේ.  Sri Lanka Latest News

මේ සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු සදහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පසුගිය දා කෝපා කමිටුව හමුවට කැදවා තිබුණි. 

එහිදී, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කිසිදු නිළධාරියෙකුගෙන් අදාල විමර්ශනය සදහා සහාය ලැබෙන බවක් නොපෙනුනි. 

කෝපා කමිටුව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නියෝග කර තිබුණේ,  ට්‍රැක්ටර් ලෙස හගවමින් රට තුළට ගෙන්වා තිබෙන බීඑම්ඩබ් සහ බෙන්ස් රථ ලියාපදිංචි කිරීමට අදාල  විස්තර තමන්ට ලබා දෙන ලෙසයි. නමුත් මේ දක්වා ඒ කිසිදු විස්තරයක් කෝපා කමිටුවට ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිළධාරීන් කටයුතු කර නැත. 

මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් දැනට කෝපා කමිටුවට ලබා දී තිබෙන පිළිතුර වන්නේ, එකී ලිපිගොනු අස්ථානගත වී ඇති බවයි. 

“ලිපි ගොනු අතුරුදන්”යන්න, ඕනෑම වංචාවක් සම්බන්ධයෙන් විමර්ශනය කරන විට, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පාර්ශ්වයෙන් ලබා දෙන පිළිතුරයි. 

මෙම වංචාව තමන්  ධූරයට පත් වීමට පෙර සිදු ව තිබෙන්නක් බව, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වත්මන් කොමසාරිස් ජනරල් නිශාන්ත වීරසිංහ පවසයි. 

වත්මන් කොමසාරිස් ජනරාල් පත් වීමට පෙර සිටි කොමසාරිස් ජනරාල් වරයා මෙම වංචාව සම්බන්ධයෙන් යම් කිසි නීතිමය පියවරක් ගැනීමට කටයුතු කර තිබුණු අතර, ඔහුට වැඩි කල් ධූරය දැරීමට නොහැකි වී තිබේ. ඔහු ඉවත් කර තිබෙන අතර, ඉවත් කිරීමට පෙර අදාල වංචාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් එම නිළධාරියා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිද්ධ කර තිබේ. නමුත් වත්මන් කොමසාරිස් ජනරාල්වරයා, ඔහුට පෙර සිටි එම කොමසාරිස් ජනරාල් වරයාගේ පැමිණිල්ලට අදාලව කිසිදු පියවරක් ගෙන නැත. 

headlinenews

SendShareShare
Previous Post

බොලිවුඩ් නළුවන් එක්ක හැප්පෙන අලුත්ම කොලිවුඩ් කෙල්ල! Sri Lanka Latest News

Next Post

මේක තමයි විජය – මාලනී වෙන්වුණු ෆොටෝ එක! Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.