• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

මොරටුවේ වේල්ස් කුමර – ශාන්ත සෙබස්තියන් ‘රන් සටන’ 75 වැනි වතාවට! Sri Lanka Latest News

February 27, 2025
in Business
Reading Time: 5 mins read
A A
මොරටුවේ වේල්ස් කුමර – ශාන්ත සෙබස්තියන් ‘රන් සටන’ 75 වැනි වතාවට! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙම මහා තරගයට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම දැව ආලේපන සැලයුම්කරු වන JAT Holdings PLC විසින් මොරටුව වේල්ස් කුමර විද්‍යාලයේ ක්‍රිකට් කණ්ඩායම වෙත තම අනුග්‍රාහකත්වය ලබාදෙන බවට නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින ලදී. මෙහිදී මෙම අනුග්‍රහය වේල්ස් කුමර විද්‍යාලය සහ ශාන්ත සෙබස්තියන් විද්‍යාලය අතර පැවැත්වීමට නියමිත ඓතිහාසික Battle of The Golds ක්‍රිකට් තරගාවලිය දක්වා ද විහිදෙන බව ඔවුන් එම නිවේදනයේ තවදුරටත් සඳහන් කර ඇත. Sri Lanka Latest News

මෙම ඓතිහාසික තරගයට තවත් වටිනාකමක් එක්කරමින් ඔවුන් මෙම වසරේදී Founders Trophy ශ්‍රී මතත් චාල්ස් හෙන්රි ද සොයිසා සහ පූජ්‍ය Fr, බොන්දානි අනුස්මරණ කුසලානය නමින් නවතම තරගයක් ඒ සඳහා එක්කර තිබේ. මෙම නව කුසලානය මගින් පාසල් ද්විත්වය අතර ක්‍රීඩකයන්ගේ ගුණාංග වර්ධනය කිරීමට බලාපොරොත්තු වේ.

1933 ඇරඹි රන් මහා සටන ආරම්භයේ සිටම මොරටුව ක්‍රීඩා සංස්කෘතියේ ඉතා වැදගත් අංගයක් බවට පත්විය. මේ ඔවුන්ගේ 75 වැනි සටනයි. මෙවර ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත තරගය සඳහා සහභාගි වීමට සූදානමින් සිටින වේල්ස් කුමර කණ්ඩායම වෙනුවෙන් අනුග්‍රහය දැක්වීමට JAT Holdings PLC ඉදිරිපත් වීම ඔවුන්ට මෙම තරගය සඳහාත් අනාගතය සඳහාත් රුකුලක් වනු ඇත. මෙම මහා ක්‍රිකට් තරගය පෙබරවාරි 28? මාර්තු 01 සහ 02 දිනවලදී පැවැත්වෙයි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ඉස්සර හිටියෙ හොරු…! දැන් ඉන්නේ වැඩ බැරි අය..! ආණ්ඩු බලය අල්ලන්න ලෑස්ති වෙන අලුත් NPP එක! VIDEO I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තුව පිස්සු මඩුවක් කරපු රනිල්ගේ කෙරුවාව බිමල් උදාහරණත් එක්කම පෙන්වා දෙයි! මිරිස් කුඩු ගහපු එක හොයන කමිටුවේ මමත් හිටියා! අපි පැය තිස්ගාණක් වීඩියෝ බැලුවා! වැරදිකාරයො අඳුනගත්තා! ඒ වාර්තාව ඉදිරිපත් කරන්න රනිල් ඉඩ දුන්නේ නෑ! ඒ වෙනුවට මයික් කඩපු කට්ටිය සභාපති ධූරයේ වාඩිකළා! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News
Exclusive

තමන් නීතීඥ සංගමයේ සභාපතිවරයාට දේශපාලන අල්ලස් දුන් බවට මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂන් පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය හැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටතට පැමිණ කරන...

Read more
රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.