• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

යුවතිපති ආරක්ෂාවට මහා බලගතු පිරිතක්

June 13, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
යුවතිපති ආරක්ෂාවට මහා බලගතු පිරිතක්
Share on WhatsAppShare on Facebook

ස්ත්‍රී හෝ පුරුෂ යන දෙපාර්ශ්වයගේම සුවිශේෂී කඩඉමක් වශයෙන් විවාහය පෙන්වා දෙන්න පුළුවන්. විවාහ චාරිත්‍රයන්ට මුල් තැනක් දෙමින් විවාහ කටයුතු බොහෝ සෙයින් සිදු කෙරුණත්, ඒ ගැන නොසලකා කටයුතු සිදු කරන අවස්ථා ද පවත්නා බැව් මේ අතර සිහිපත් කළ යුතුය. නමුත් බෞද්ධයින් වශයෙන් අපගේ සංස්කෘතික රටාවන්ටද මුල් තැනක් දෙමින් විවාහ චාරිත්‍රයන් සිදු කිරීම ඉතාමත් අගය කොට සලකනු ලබනවා.

සැබෑවටම විවාහයක් කියන්නේ චාරිත්‍ර වාරිත්‍රයන් නැකැත්වලට සිදු කරනු ලබන කටයුතු ගොන්නක්. නමුත් මේ ටික හරියට සිදුකර ගත්තෝතින් විවාහ දිවිය සාර්ථකත්වයේ හිනිපෙත්තට ගමන් කිරීමට අපහසු වන්නේ නැහැ. අද බොහෝ දෙනා මේ ටික නොසිතා කටයුතු සිදු කිරීමෙන් විවාහ දිවියම පසුකාලීනව අඳුරෙන් අඳුරට පත් කරගනු ලබනවා. ඉතිං මෙවන් සාර්ථක සමාජ වටපිටාවක් තුළ නුවණැත්තන් වශයෙන් අප අපගේ දිවිය අඩාළත්වයට පත්කර ගන්නේ කුමකට ද?

විවාහ දිවිය බෞද්ධයින් වශයෙන් අපට බුදු දහමත් කැටුව ගමන් කරනා නිසාවෙන් විවාහ උත්සව දිනයේද බොහෝ බෞද්ධාගමික සිරිත් විරිත්වලට මුල් තැනක් දෙනු ලබනවා. මේ අතර අෂ්ටක කීම, පෝරුවේ චාරිත්‍ර ආදිය ප්‍රධාන වනු ලබනවා. මේ අතරින් යුවතිපති දෙපළට දෙනු ලබන ආශිර්වාද අතරේ තෙරුවන්ගේ සහ දෙවියන්ගේ ආශිර්වාදයද සුවිශේෂී වනවා. අද දින මා ඔබට මෙම සුවිශේෂී දිනයේදී දිවියට සර්ව සම්පූර්ණ අත්වැලක්ව සමස්ත ජීවිත කාලය පුරාවටම මහා බලවත් ආශිර්වාදයක් ලබා දෙන අභිසම්භිදාන පිරිතේ ආශිර්වාදය ලබා ගන්නා ආකාරය පෙන්වා දෙන්නට කැමැත්තෙමි.

ඔබ මේ වන විටත් අවබෝධයෙන් යුතු අභිසම්භිදාන පිරිත මෙසේ දක්වමි.
අභිසම්භිදාන පිරිත

  1. නමො අභිසම්භිදාන යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහු ලුහු පරමේසවාහා…
  2. නමො සම්මා සම්බුද්‍ධෙ යුත්තේ යුත්තේ පජ්ජලතී පජ්ජලතී තීහුං තීහුං ලුහු ලුහු පරමේසවාහා…
  3. නමො පච්චෙක සම්බුද්‍ධෙ යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහු ලුහු පරමේසවාහා…
  4. නමො ආනන්‍ද ථෙරො යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහු ලුහු පරමේසවාහා…
  5. නමෝ කස්සප මහාථෙරො මහාවීරො මහාකායෝ මහා බලො යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහු ලුහු පරමේසවාහා…
  6. නමො සීවලී මහා තෙරො මහාලාභි යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහු ලුහු පරමේසවාහා…
  7. නමො සාරිපුත්ත මහාථෙරො මොග්ගල්ලාන මහාථෙරො යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහු ලුහු පරමේසවාහා…
  8. නමො අංගුලිමාල මහාථෙරො යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුං තීහුං ලුහු ලුහු පරමේසවාහා…
  9. නමො සත්තිංස බෝධි පක්ඛීය ධම්මා චත්තාරො සති පට්ඨානා – චත්තාරො ඉ`ධිපාදා චත්තාරෝ සම්මප්පදානා චත්තාරි අරිය සච්චානි පංචින්ද්‍රියානි පංචබලානි සත්ත බොජ්ෘඣංගානී අරියො අට්ඨංගිකො මග්ගො බුද්‍ධෙමන්තං මන්තංච – ධම්ම මන්තං මන්තංච (………… නම ……….) නාමස්ස සබ්බරොගා සබ්බදොසා සබ්බන්තරායාච විනස්සන්තු විනස්සන්තු යුත්තේ යුත්තේ පජ්ජලති පජ්ජලති තීහුම් තීහුම් ලුහු ලුහු පරමේසවාහා…

    ආවාහ විවාහ වන නව යුවළගේ පෙර කී ආරක්ෂාවත් යහපත් භාවයක් උදෙසා මෙම අභිසම්භිදාන පිරිතෙන් ඉතා පවිත්‍රව නූල් තුන් පටක් මල් අසුනේ තබා 108 වරක් පිරිත් කර විවාහ සිදු වන දිනයට පෙර දින දෙදෙනාගේ දකුණු අතේ බඳින්න. මුලින් පන්සිල් ගෙන තෙරුවන්ට මල් පහන් පුදා තුන් සූත්‍රය, අටවිසි පිරිත කියා පටන් ගැනීමටත්, අවසානයේ අටවිසි පිරිත සහ සබ්බේ බුද්ධා බලප්පත්තා යන ගාථාව 21 වරක් කියා පුට කිරීමටත් තරයේ සිහි තබා ගන්න.
    මෙතුළින් යුවතිපති ඔබට සකල ආරක්ෂාව යහපත සැලසේවා!
    ජ්‍යොතිෂවේදී කේ.පී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන
SendShareShare
Previous Post

රාවණා රජු කළුදිය පොකුණෙ පතුලෙ හදපු සිර කඳවුර

Next Post

එකෙන්ම කප් ගහපු සිනමාවේ ICON දෙකක්

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ගිය පාර සුනාමිය ආවේ මුහුදෙන් – මේ පාර සුනාමිය එන්නේ අහසෙන්! ලෝකෙට මහා විනාශයක් වෙන්නයි යන්නේ! Sri Lanka Latest News

අපි කවුරුත් දන්න දෙයක් තමයි සුනාමියක් එන්නේ මුහුදු පතුලේ සිදුවන භූමිකම්පාවකින් කියලා. ඒත් පසුගිය දවසක මම ලොස් ඇලමොස් (ඛදි ්ක්පදි)...

Read more
හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

හිටපු ආරක්ෂක අංශ ප්‍රධානියෙක් කඳු මුදුනක සුපිරි පන්නයේ මාලිගාවක් ගහලා! විමර්ශන අංශ ලොකු විමර්ශනයක් පටන් අරන්! I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

දිනේෂ් සජබෙට එකතු වෙයි? I Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

බිරියයි – පුතයි නැතිවුණා! කෝටි ගණනක ඉඩම විකුණා දුප්පතුන් 11කට ගෙවල් හදා දුන් අපේ කාලේ අනේපිඬු සිටුතුමා! Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

ගින්දරට අහුවෙලා මෙරුවො වගේ මියැදෙන්න අපි කරපු වරද මොකක්ද? Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.