• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

ජේසුස්වහන්සේ ජීවමානයි! මේ හතර දෙනා දැන් නැහැ! Sri Lanka Latest News

February 2, 2025
in Heart
Reading Time: 2 mins read
A A
ජේසුස්වහන්සේ ජීවමානයි! මේ හතර දෙනා දැන් නැහැ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මේ පින්තූරය ගත්තේ මුහුණු පොතෙන්. ඒක හොරකමක් නෙවෙයි. උපුටාගැනීමක්. ඒ උපුටාගැනීම කළේ මේ පින්තූරය ගැන අපූරු කතාවක් ලියන්න පුළුවන් නිසයි. ඒ වගේම ඒ අපූරු කතාවට ලියන්න සුවිශේෂ සිදුවීම් කිහිපයක්ම තියෙනවා. Sri Lanka Latest News

ඒක මේ විදියට පටන් ගන්නම්. මේ පින්තූරය ගත්තේ ක්‍රිස්තු චරිතය ෂූටිං කරන අතරවාරෙදියි. ‘ක්‍රිස්තු චරිතය’ 1990 තිරගත වුණාට මේ පින්තූරේ ගත්තේ 1988 අවුරුද්දටත් කලිනුයි. ඒ කියන්නේ මේ පින්තූරේ අවුරුදු 36ක් පරණයි.

ඕනෑවට වඩා හිතන්නේ නැතුව අහම්බෙන් වාගේ කැමරා කාචයේ සටහන් වුණු මේ ෆොටෝ එකේ කවුද ඉන්නේ කියලා අඳුනගන්න පුළුවන්ද?
ඇයි බැරි? නාසරතයේ ජේසුතුමා විදියට සැරසිලා ඉන්නේ ජනප්‍රිය සිනමා නළු විජය කුමාරතුංග. කාටද ඒක හොයන්න බැරි? අනිත් අයවත් හොයමුද බලන්න. හිතන තරම් ලේසි නැද්ද? දන්න අයත් නැතුව නෙවෙයි. හැබැයි නොදන්න අයත් ඉන්නවා. ඒ නොදන්න අයවයි මේ දැනුවත් කරන්නේ. විජයත් එක්ක ෆොටෝ එකේ ඉන්නේ ඔසී අබේගුණසේකර, මහින්ද විතානගේ, දේව බණ්ඩාර සේනාරත්න යන පිරිසයි. මේ හැමෝම ක්‍රිස්තු චරිතය ෆිල්ම් එකේ ජේසුතුමන්ගේ ගෝලබාලයන්ට රඟපෑවා.

යමක් කතාකරන්න පුළුවන් රසවත් ඉතිහාසයක් තියෙන මේ ෆොටෝ එක ගැන කියන්න දුක්බර කතාත් තියෙනවා. ඒ එකක් තමයි ‘ක්‍රිස්තු චරිතය’ තිරගත වෙනකොට විජය කුමාරතුංග ජීවතුන් අතර නොහිටපු එක. ප්‍රවීණ සිනමා නිර්මාණකරු සුනිල් ආරියරත්නයි, නිෂ්පාදක ඇලරික් ලයනලුයි විජයට ජේසුතුමන්ගේ චරිතයට තෝරගත්තම කවුදෝ විජයට කිව්වලු ජේසුට රඟපාන හුඟක් අය අකල් මරණවලට ගොදුරු වෙනවා කියලා. ඒ වෙලාවේ විජය කොක්හඬලා ලස්සනට හිනාවෙලා, ‘ඇයි මචෝ ජේසුස්වහන්සේට රඟපාලා අකාලේ මැරුණත් මොකෝ…’ කියලා කිව්වලු. මතක හැටියට ඔය කතාව ඇලරික් ලයනල් කියලා තිබුණේ ඒ කාලේ ජනප්‍රියම සිනමා පත්තරයක් වෙච්ච ‘සරසි’ එකටයි. කොහොමින් හරි මොකක් හෝ අහේතුවකට සිංහල සිනමාවට හිටපු කඩවසම්ම නළුවා නාඳුනන වෙඩික්කරුවකුගේ ගොදුරක් වෙලා අකාලයේ මැරිලා ගියා.

ඒ විතරක් නෙවෙයි. මේ ෆොටෝ එකේ විජේ එක්ක ඉන්න අනෙක් තුන්දෙනත් ඒ වගේම අකාලයේ මැරිලා ගියේ ත්‍රස්තවාදී ප්‍රහාරවලිනුයි. නැවතිල්ලේ හිතලා බලපුවාම මේ ෆොටෝ එකට යටින් තියෙන කතන්දරෙත් හරි ගුප්තයි නේද?

දමයන්ති රේණුකා ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මට වැරදුණා! ඒක මගේ වැරැද්දක්! හැබැයි මේ වැරැද්ද උලුප්පලා දක්වන්නේ රනිල් ළඟ ඉන්න දෙන්නෙක්! ඒ දෙන්නාව මම ළඟදීම නම් කරලාම කියනවා! එක්කෙනෙක් බලන්නේ ලේකම් වෙන්න! අනෙක් කෙනා බලන්නේ නායකයා වෙන්න! මේ අය සජබයයි-එජාපයයි එකතු වෙන්න දෙන්නේ නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවට වැඩ කරපු කලාකරුවන් සෙට් එකකට තනතුරු හම්බවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.