ශ්‍රී ලංකා කලා මණ්ඩලය යටතේ පවතින අනුමණ්ඩලවලට සභාපතිවරු පත්කොට තිබේ.Sri Lanka Latest News
එහිදී පසුගිය මැතිවරණවලදී මාලිමාවට සහාය දැක්වූ කලාකරුවන් රැසකට තනතුරු සහ සාමාජිකත්වය ලබා දීමට පියවර ගෙන ඇත.
සෙනේශ් බණ්ඩාර, නදීක ගුරුගේ, කමල් පෙරේරා, ප්‍රසන්නජිත් අබේසූරිය, ප්‍රගීත් රත්නායක, සුනිල් කොස්තා, රවිබන්දු විද්‍යාපති, කපිල එම් ගමගේ, චන්ද්‍රසෝම බිංදුහේවා, චමිලා පීරිස් ඒ අතර වෙති.
ජාතික සාහිත්‍ය අනුමණ්ඩලය
01. සභාපති – කමල් පෙරේරා මහතා
02. උප සභාපති – මධුභාෂීණි දිසානායක මහත්මිය
03. සාමාජික – නන්දන වීරසිංහ මහතා
04. සාමාජික – දික්වැල්ලේ කමල් මහතා
05. සාමාජික – සුනිල් දෑරංගල මහතා
06. සාමාජික – ආචාර්ය චම්පා එස් . ද සිල්වා මහත්මිය
07. සාමාජික – දේවි ගාල්ලගේ මහතා
08. සාමාජික – මාලතී කල්පනා ඇම්බ්‍රෝස් මහත්මිය
09. සාමාජික – වසන්ත ප්‍රියංකර නිවුන්හැල්ල මහතා
10. සාමාජික – රවී රත්නවේල් මහතා
11. සාමාජික – සිරාජ් මෂූර් මහතා
12. සාමාජික – ආචාර්ය සෂිකලා අස්සැල්ල මහත්මිය
13. සාමාජික – ආචාර්ය සාමිනාදන් විමල් මහතා
ජාතික නාට්‍ය අනුමණ්ඩලය
01. සභාපති – ජ්‍යෙ. කථි. ප්‍රසන්නජිත් අබේසූරිය මහතා
02. උප සභාපති – ජ්‍යෙ. කථි. ප්‍රියංකර රත්නායක මහතා
03. සාමාජික – මහාචාර්ය ජයශංඛර් මහතා
04. සාමාජික – මහාචාර්ය සුනන්ද මහේන්‍ද්‍ර මහතා
05. සාමාජික – පාලිත ලොකුපෝතාගම මහතා
06. සාමාජික – කථිකාචාර්ය පූජිත ද මැල් මහතා
07. සාමාජික – චමිලා පිරීස් මහත්මිය
08. සාමාජික – මුනියන්ඩි කාලිදාස් මහතා
09. සාමාජික – ආචාර්ය තරංග දන්දෙණිය මහතා
10. සාමාජික – ඩබ්.එම්. තුසිතා ජයසුන්දර මහත්මිය
11. සාමාජික – ලලිත් රාජපක්ෂ මහතා
12. සාමාජික – සංගීතවේදී ශාන්ත පිරීස් මහතා
13. සාමාජික – මංගල ප්‍රනාන්දු මහතා










