• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ඇට්ලස් ඇක්සිලියා CIMA Art Camp සමඟ අත්වැල් බැඳගනී

August 23, 2019
in Business
Reading Time: 1 min read
A A
ඇට්ලස් ඇක්සිලියා  CIMA Art Camp සමඟ අත්වැල් බැඳගනී
Share on WhatsAppShare on Facebook

ඇට්ලස් ඇක්සිලියා සමාගම ආබාධිත දරුවන් වෙනුවෙන් සංවිධාන කළ CIMA Art Campවැඩසටහනේදී චිත්‍ර ඇඳීම සඳහා අවශ්‍ය සියලුම ලිපිද්‍රව්‍ය සැපයීමට පසුගියදා කටයුතු කළේය. CIMA ආයතනයට වසර සියයක් පිරීම නිමිත්තෙන් ආසියානු පැසිපික් කලාපයේ ක්‍රියාත්මක කරන “100 pledges to give back to the community” වැඩසටහන යටතේ මෙම චිත්‍ර කඳවුර සංවිධානය කෙරිණි. සෙනෙහස අධ්‍යාපන සම්පත් පර්යේෂණ හා තොරතුරු මධ්‍යස්ථානයේ (Senehasa Education Resource Research and Information Centre – SERRIC) දරුවන් 106 දෙනෙකු මෙම වැඩසටහනට සහභාගී වූ අතර එය එම ආයතන පරිශ්‍රයේදී පැවැත්විණි.
SERRIC ආයතනය යනු යුධ හමුදා සාමාජිකයන්ගේ මෙන්ම සාමාන්‍ය සිවිල් වැසියන්ගේ පවුල්වලට අයත් ආබාධ සහිත දරුවන්ට රැකවරණය, අධ්‍යාපනය සහ මගපෙන්වීම ලබාදීම සඳහා කැපවී කටයුතු කරන ආයතනයකි.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඇට්ලස් ඇක්සිලියා සමාගමේ අධ්‍යක්ෂ (අලෙවි) ශාන් වික්‍රමසිංහ මෙසේ පැවසීය. “අප ශ්‍රී ලාංකික වටිනාකම්වලින් පන්නරය ලබන 100%ක්ම දේශීය සමාගමක්. පසුගිය වසර 60ක කාලය තිස්සේ අප දැයේ දරුවන්ගේ ඉගෙනුමට සහ නිර්මාණශීලීත්වයට අත්වැලක් වූවා. අප සෑම විටම උත්සාහ කරන්නේ ඉගෙනුම විනෝදාත්මක අත්දැකීමක් බවට පත්කිරීමටයි. CIMA ආයතනය ආබාධිත දරුවන් වෙනුවෙන් සංවිධාන කළ මෙම වැඩසටහන සමඟ අත්වැල් බැඳගැනීමට ලැබීම අපට මහත් සතුටක්. සෑම දරුවකුටම ශක්තිමත්ව අනාගතය වෙත පියනැගීමට අවස්ථාව සලසාදීම අප දෙපාර්ශ්වයේම අරමුණ වී තිබෙනවා.”
චිත්‍ර කඳවුර තුළදී තෝරාගනු ලබන චිත්‍ර CIMA Presidents Dinner 2020’ වැඩසටහන තුළදී අලෙවි කෙරෙන අතර, එමගින් ලැබෙන මුදල් SERRIC ආයතනය වෙත ප්‍රදානය කෙරෙනු ඇත.

SendShareShare
Previous Post

මාව රැකබලා ගන්න කෙනකුට මං ආසයි

Next Post

ICC ලොක්කා හදිසියේම ලංකාවට

MORE NEWS

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News
Business

මහජන බැංකුවෙන් පළතුරු දන්සලක් I PHOTOS I Sri Lanka Latest News

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News
Business

කෝටි 3කට අධික වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් සමග සැකකරුවන් 18ක් රේගු අත්අඩංගුවට! VIDEO I Sri Lanka Latest News

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News
Business

ලක්ෂ 37ක නීිති විරෝධී විදෙස් දුම්වැටි සමග විදෙස් ජාතිකයන් තිදෙනෙක් රේගු අත්අඩංගුවට! Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ගැන මාධ්‍ය හමුවක්! Sri Lanka Latest News

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News
Business

ශ්‍රී ලංකාව, Merak 2026 හරහා ගිනස් ලෝක වාර්තා ඉතිහාසයට එක්වෙයි! Sri Lanka Latest News

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News
Business

අයිඩියල් අභියෝගය 10 හබරණට ! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.