• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සතියේ හොඳම දවස

August 22, 2019
in Astrology
Reading Time: 1 min read
A A
සතියේ හොඳම දවස
Share on WhatsAppShare on Facebook

හොඳම දවසක් එනතුරු හැමදාමත් බලාගෙන ඉන්න අපි පුරුදු වෙලා ඉන්නවා. ගෙයක් හදන්න ගියත් විවාහ වෙන්න වුණත් එදිනෙදා ජීවිතයේ සුළු සුළු කටයුතු වෙනුවෙන් වුණත් හොඳම දවසක් තෝරගන්නෙ නැති කෙනෙක් නැහැ. මේ හොඳම දවස සුබම දවසක් බව තහවරු කරගන්නෙ ජ්‍යොතිෂයේ සහයෝගය ලබාගෙනයි. හැම සුබ කටයුත්තකටම හඳහන පරීක්ෂා කර සුබ වේලාවක්, සුබ දිශාවක් ලබාගන්න අපි පුරුදු වෙලා හිටියත් බොහෝ අය රාහු කාලය අතහැරලා මරු සිටින දිශාව මඟහැරලා ලිතක් බලලා නැකැතක් හොයාගෙන සුබ වැඩකටයුතු පටන් ගන්න අවස්ථාත් නැතිව නෙවෙයි.
ඉතින් එවැනි අයගේ පහසුවට අපි හැම සතියේම සුබ දවස ගැන විස්තරයක් පළ කරන්න හිතුවා. ඒ අනුව ඔබේ එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය වැඩකටයුතු සඳහා හොඳම දවස සහ සුබව නැකැත සමඟ සුබම දිශාව අපි ඉදිරිපත් කරනවා.
මේ උදාවුණු අලුත් සතියේ හොඳම දවස 28 වැනි බදාදා. සතියේ මැද දවස. මෙදිනට මරු සිටින්නේ නිරිත දිශාවෙ. යෝගිනි දකුණ. ඒ අනුව මෙදින කරන කටයුතු සඳහා සුබ දිශාව ලෙස උතුර යොදාගන්න පුළුවන්. සෙනසුරු හිමි පුෂ නැකත පිහිටන මෙදින අටවිසි යෝග අතරින් මාතංග යෝගය උදාවන නිසා ඉතා සුබ දවසක් ලෙස ජ්‍යොතිෂයේ දැක්වෙනවා.
දිනයේ ආරම්භයේ සිටම සුබදායක බව පවතින අතර රාත්‍රි 10.53 දක්වා ඔබගේ කටයුතු සඳහා යොදාගන්න පුළුවන්. ඒ අනුව නිවෙසට ගෙවැදීම ආශ්‍රිත කටයුතු, දරුවන් ඉඳුල් කටගෑමට, කන් විදීමට, අකුරු කියැවීමට, ගිවිසුම් අස්සන් කිරීමට, වෙරහ විහාරාදිය ඉදිකිරීම ආශ්‍රිත කටයුතු මුදල් සම්බන්ධ ගනුදෙනු ආදී වශයෙන් එදිනෙදා සුබ කටයුතු මේ දිනයට යොදාගැනීම මගින් ඉතා ප්‍රතිඵලදායක කරන්න පුළුවන්.
දිනයේ ඕනෑම වෙලාවක මේ කටයුතු ආරම්භ කිරීමට හැකි අතර උදෑසන 6.22ට සහ 9.28ට යෙදෙන නැකැත් ද්විත්වය උතුර දිශාව බලා යොදාගැනීමෙන් වඩාත් ප්‍රතිඵලදායක බව කිව යුතුයි.

SendShareShare
Previous Post

අපල දුරු කරන නෙලුම් මල් පූජාව

Next Post

දොස් නැති ගෙදරක ප්‍රධාන රහස් පහ

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

ප්‍රංශයේ පැරිස් නුවර පොලිසිය මගින් හිටපු LTTE සාමාජික කුට්ටි වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.Sri Lanka Latest News මැයි 30 වැනිදා...

Read more
1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

සැකයි! අභිරහසක්! රංග රාජපක්ෂගේ මරණය ගැන පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්! I Sri Lanka Latest News

බල නහර කියා දෙයක් නෑ! රංග නිශාන්තගේ මරණය සියදිවි නසා ගැනීමක්! විශේෂඥ කමිටු සභාපති අධිකරණයට දැනුම් දෙයි! අධිකරණ තීන්දුව 12 වැනිදා! VIDEO I Sri Lanka Latest News

කොටස් වෙළෙඳපොළ කඩා වැටීමෙන් EPF එකට කෝටි 3548ක පාඩුවක්! සමාගම් 66ක බිලියන 112ක් ආයෝජනය කරලා!

අදත් ෂෙයාර් මාකට් ඩවුන්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.