• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දරු සිහින බොඳකරන හතුරො තුන්දෙනා

May 9, 2020
in Astrology
Reading Time: 1 min read
A A
දරු සිහින බොඳකරන හතුරො තුන්දෙනා
Share on WhatsAppShare on Facebook

දෙදෙනකු යුග දිවියට පිවිසි පසු ඔවුන්ගේ ඊළඟ අරමුණ දරුවකු බිහි කිරීමයි. යුග දිවියකදී දරු ඵලයක කාරණයත් සමඟින් කාන්තාවට හිමි වන්නේ විශේෂ ස්ථානයකි. එහිදී කාන්තාවන් ඇගේ ඔසප් චක්‍රයත්, දරු ප්‍රසූතියත් අතර ඇත්තේ නොබිඳෙන සහසම්බන්ධයකි.

කාන්තාවක දරුවකු අපේක්‍ෂා කරන්නේ නම් ඇය ප්‍රජනන සෞඛ්‍ය ගැන වැඩි උනන්දුවක් දැක්විය යුතු අතර, එහි නිරෝගීකම ගැන සැලකිලිමත් විය යුතුය. බොහෝ විට කාන්තාවන් නොදැනුවත්වම කරන ඇතැම් කාරණා නිසාද ප්‍රජනන සෞඛ්‍ය පිරිහෙන අවස්ථා ඇත. ඒ අතර අවශ්‍ය මොහොතේ මල මුත්‍රා පිට නොකිරීම, අධික ලෙස ව්‍යායාම සහ ලිංගික ක්‍රියාවන්හි යෙදීම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට හුරු නොවීම ආදිය ප්‍රධාන තැනක ලා සඳහන් කළ හැකිය. මෙයට අමතරව වර්තමානයේ බහුලව භාවිත කෙරෙන ක්‍ෂණික කෘත්‍රිම ආහාර නිසාත් විශාල හානියක් කාන්තාවන්ට සිදුවෙයි.

ආර්තවය හෙවත් ඔසප් චක්‍රය කාන්තා සිරුරේ පවිත්‍රකරණ ක්‍රියාවලියකි. මෙම කාලයේදී කාන්තා ශරීරය අමතර ශක්තියක් බලාපොරොත්තු වෙයි. ආර්තව චක්‍රය හරහා දරු සම්පත් ලබා දීම ප්‍රධාන කාරණාවක් වුවද එමඟින් ඇයට දීර්ඝායුෂ ලබා දීමේ ක්‍රියාවලියක්ද සිදුවෙයි. ඇගේ සිරුරේ වා, පිත්, සෙම් තත්ත්වය ආර්තවයට ප්‍රබලව බලපාන බව දේශීය වෛi විiාවේදී පිළිගැනේ. සිරුරේ පවතින වාතය, ඔසප් චක්‍රයටද, දරු ප්‍රසූතියටද අත්‍යාවශ්‍ය අංගයකි. එහෙත් වාත දෝෂ පවතී නම් ඇයට ආතතිය, නින්ද නොයෑම, මානසික අසමබරතාව, දුක්බර සිතුවිලි, අමතකවීම, මලබද්ධය සහ සුළු රුධිර පිටවීම ඇති විය හැකිය.

ඔසප් ක්‍රියාවලියේදී වේදනාව, බඩ කොරවීම, කොන්දෙ වේදනාව, තද පැහැ කැටි වශයෙන් රුධිරය පිටවීම, දීර්ඝ කාලයක් පැවැතීම මෙන්ම අක්‍රමවත් රුධිර වහනයටත් වාතය බලපායි. එවැනි තත්ත්වයන්ට මුහුණ දෙන දරුවන් අපේක්‍ෂාවෙන් සිටින්නියන්, වාත සමනයට සුදුසු ආහාර ගැනීමට සැලකිලිමත් විය යුතු අතර, කෝපි, තේ, මෙන්ම කුළුබඩු වර්ග අධිකව ගැනීමද නොකළ යුතුය.

ධාන්‍ය, රනිල කුලයේ ඇට වර්ග, කැරට්, බීට්, බතල, පිපිඤ්ඤා, ග්‍රීන්පීස්, මිදි, අඹ, කොමඩු, චෙරි, කෙසෙල්, ගස්ලබු, දොඩම්, දෙළුම්, රටඉඳි, අලිගැට පේර මේ අයට වඩාත් ගැළපෙන ආහාර ලෙස සඳහන් කළ හැකිය.

යම් කාන්තාවකගේ පිත් දෝෂ වේ නම් ඇයට ඔසප් වීමේදී කෝපය, නොසන්සුන් බව වැඩි වෙයි. වැඩිවන ආහාර රුචිය සමඟින් වරින් වර හිසරදයද වැඩි වෙයි. සිරුරේ උණුසුම දහදිය දැමීම වැඩි වන අතර, මල පිටවීම අඩු හෝ වැඩි වීම සිදු විය හැකිය. කුරුලෑ වැනි සමේ ඇති වන වෙනස්කම්ද වැඩි වශයෙන් දක්නට ලැබේ. මේ අයගේ ඔසප් වීමේදී අධිකව රුධිරය පිටවෙයි. එසේම ඔසප් වාර ගණන වැඩි වීමත්, දීප්තිමත් රන් පැහැයෙන් රුධිරය පිටවීමත් දක්නට ලැබේ.

මේ අයට තේ, කෝපි, චීස්, යෝගට් සහ සත්ව නිෂ්පාදන සුදුසු නොවේ. එසේම කුසගින්නේ සිටීම කිසිසේත් නොකළ යුතුය. උණුසුම් ආහාර අඩුකර, සිසිල් දියරමය ආහාර වැඩිපුර ගැනීම වඩාත් යෝග්‍ය වෙයි. එසේම කොත්තමල්ලි, මාදුරු, කහ, මුං, බාර්ලි, වට්ටක්කා ඇට, ආමන්ඞ් බිම්මල්, ඔලිව් ආදිය මේ අයට ගුණදායක ආහාරයි.

යම් කාන්තාවකට සෙම් දෝෂ ඇත්නම් ඇයගේ ඔසප් දිනයට පෙර සිරුරේ බර වැඩි වෙයි. සිරුරේ තරල එක්රැස්වීම හේතු කොටගෙන එසේ සිදුවන අතර, පියයුරුද විශාල වෙයි. මල බුරුලට පිටවෙයි. ඔසප් කාලයේ කොන්දේ සන්ධිවල තද ගතියක් දැනේ.

මේ අය ලුණු, චීස්, යෝගට්, චොක්ලට්, සුදු සීනි, පිටි ආහාර, ඔසප් ආසන්නයේ සහ ඔසප් කාලයේදී නොගත යුතුම ආහාරයි. ඉඟුරු, කරදමුංගු, කොත්තමල්ලි, මාදුරු වැනි කුළුබඩු යෙදූ ආහාර මේ අයට ගුණදායකය. වාතය, පිත ඇති අයට මෙන්ම මේ අයටත් කෝමාරිකා ගුණ දෙයි. හාතාවාරිය, අශ්වගන්ධ, ත්‍රිපලා දශමූලද ගුණදායකය.

සෙම්, පිත්, වා යන කිනම් දොසක් තිබුණද ඒ සියලු දෙනා දිනපතා පැය භාගයක පමණ කාලයක් ඇවිදීමට යොදා ගන්නේ නම් වඩාත් ගුණදායක වෙයි. මේ කාරණා සම්බන්ධව උනන්දුවෙන් කටයුතු කරන පතිනියකට දරුඵල ලබා ගැනීමේ සිහිනය සිහිනයක්ම වන්නේ නැත.

SendShareShare
Previous Post

කොරෝනාවෙන් බේරෙන්න බලගතු මන්ත්‍රයක්

Next Post

බුදු දහමයි ජ්‍යෝතිෂයයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.