• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මංගල දිනයට අසුබ ග්‍රහ හැසිරීම්

May 3, 2020
in Astrology
Reading Time: 1 min read
A A
මංගල දිනයට අසුබ ග්‍රහ හැසිරීම්
Share on WhatsAppShare on Facebook

මංගල දිනයේ මනාලයා සහ මනාලියගේ අතිශයින්ම වැදගත් මොහොත සේ සලකනු ලබන මධුසමය කාල පරාසය සඳු දුර්වලව පාප කර්තරීව හෝ පාප දැකීමේ සහිත පාපී ග්‍රහ සංයෝගයක් ඇති අවස්ථාවක ගතකළොත් සතුටුදායක යුග දිවියකට ඇති අවස්ථාව නීරස වන බැව් ජ්‍යොතිෂයේ දක්වා තිබේ. ජ්‍යොතිර් විiාව අනුව බලන විට එවැනි අසුබ ග්‍රහ යෙදීම් ඇති දිනයක් හෝ රැයක් සොයා ගැනීමෙන් අවැඩදායක තත්ත්වයක්ද උදාවන්නේය.

සඳු, ශුක්‍ර යෝගවී කුජට සප්තමව හෝ සඳු සහ කුජ යෝගව ශුක්‍රට සප්තවීම අසුබයි. එවැනි වේලාවක මංගලමය සම්භෝගය සිදුවීමෙන් කාන්තාවට තෙවැනි සිල්පදය කැඩීමේ දොරටුව විවෘත වෙයි.

ලග්නය මේෂ, වෘශ්චික, මකර, කුම්භ රැසක්වී දුබල සඳු සිට 7 වැන්නේ පාපීන්ද ඇත්නම් සැමියාගේ පාර්ශ්වයේ ආරවුල්වලට පටලැවේ.

සඳු පාපී ග්‍රහයකු හෝ පාපීන් කිහිප දෙනකු සමඟ පාප කර්තරීව ඇති විට එක්වීමෙන් තෙවැනි ශික්ඛා පදය කඩන තැනට පත්වීමේ ඉඩකඩ වැඩිය.

සඳු, කටක හෝ වෘෂභ නවාංශකයක සිටියදී කුජට සප්තම වී නම් ඇය දුෂ්ට හිතුමතේට වැඩකටයුතුවල නිරත වෙයි. තනි තීරණ ගනී.

සිකුරු, කුජ හෝ ශනිගේ නවාංශකයක සිටින විටදී අනාචාරයට පෙලැඹෙයි. සමහර විට හුදකලා වන්නීය.
සඳු, ශනි සමඟ 1, 5, 7, 10 තැනක සිටීමෙන් රතියට උදාසීන වන අතර, ශීතතාවය හරහා මානසිකය පිරිහේ.

තත්කාල ලග්නය සුබය. රැයක් වී එහි අධිපතිද උභය රැසක සිටියදී එක්වුවහොත් පසුකාලීනව ඇය අතිධාවන තත්ත්වයට කායික හැසිරෙනු ඇත.

සඳු කුජ සමඟ යෝග වී හෝ කුජට සප්තම වී සිටියදී නම් දෙදෙනා අතර කායික, මානසික මත ගැටුම්වලට ගොදුරු වෙයි.

සඳු, සිකුරු යෝගය 3, 4, 5, 7, භාව තැනක සිදුවීමෙන් පාපී පෙනීම ලක්වන්නේ නම් දෙදෙනා අතර මත ගැටුම් වහා නිර්මාණය වෙයි.

කුජ, ශුක්‍ර, රාහු 7 වැන්නේ බිරියගේ නම් ඇය තෘප්තිමත් බවට පත්නොවේ. වෙනත් සබඳතා වහා ගොඩනඟාගනී. එකී මොහොතේදී ශනි, කුජ, රවි 8 වැන්නේ නම් යුගදිවිය අතර ගැටුම් ඇති වී දෙදෙනාම දෙපැත්තට යනු ඇත.

ස්ත්‍රියගේ 7 අධිපතියා සහ පුරුෂයාගේ 7 අධිපතියා සප්තම අසුබ ඉෂ්ට ලත් කාලය තුළ සුබ නැත. දෙදෙනා අතර කායික හා මානසික ගැටුම්වලට නතු වන බැව් දැක්වෙයි.
ජ්‍යොතිෂ විiාත්මක පදනම මත සුබ ග්‍රහ හැසිරීම් අනුව යුගදිවිය ඇරැඹීම ඉතාම සුබයි.
ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

ගොතයි කියලා හැංගෙන්නේ ඇයි

Next Post

ගෝඨා ජනතාවගෙන් උදව්වක් ඉල්ලයි

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.