• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

ඉක්මණින් ණය මුදලක් ලබාගැනීමට නම් OnCredit හා සම්බන්ධ වන්න!

October 11, 2023
in Business
Reading Time: 2 mins read
A A
ඉක්මණින් ණය මුදලක් ලබාගැනීමට නම් OnCredit හා සම්බන්ධ වන්න!
Share on WhatsAppShare on Facebook

OnCredit පෞද්ගලික සමාගම මෙරට ක්‍රියාත්මක කෙටි කාලීන මාර්ග ගත ණය ලබා දෙන ප්‍රමුඛතම ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකි ය. එමගින් මෙරට  සෑම තරාතිරමක ම ජනතාව වෙත ඔවුන්ගේ හදිසි මූල්‍ය අවශ්‍යතා සඳහා විසඳුම් ලබා ගැනීමේ පහසුව උදාකර දෙයි.

OnCredit ගනුදෙනුකරුවන්ට සරල මාර්ග ගත පියවර 5 ක් සම්පූර්ණ කිරීමෙන් ඉතා ඉක්මණින් ණය මුදලක් ලබා ගත හැකි අතර,  එහි දී දින 5 සිට 30 දක්වා කාලසීමාවකින් ආපසු ගෙවීම සඳහා උපරිමය රුපියල්  100,000 ක් දක්වා ලබා ගත හැකි වේ. ගනුදෙනුකරුවා ඉදිරිපත් කරන අයදුම්පත තහවුරු කිරීමේ ක්‍රියාවලියෙන් පසු පැය කිහිපයක් ඇතුළත අදාළ ණය මුදල ගනුදෙනුකරුවාගේ ගිණුමට ම බැර වීම OnCredit සේවාවේ ඇති විශේෂත්වයයි.

ණය ඉල්ලුම් කරන ගනුදෙනුකරුවා විසින් දත්ත සහ විස්තර නිසි ලෙස සැපයීම මගින් OnCredit කාර්ය මණ්ඩලයට එම අයදුම්පත්‍රයට අදාළ ඉදිරි ක්‍රියාවලිය කාර්යක්ෂම ව කර ගෙන යාමේ හැකියාව ලබා දෙන අතර,  එහි දී ණය ශ්‍රේණිගත කිරීම, ස්ථාවර ආදායම, නියමයන් සහ කොන්දේසි වලට අනුකූල වීම සහ ණය මුදල ලබා ගන්නා අරමුණ ආදී තොරතුරු ණය මුදල අනුමත වීම සඳහා බලපාන ප්‍රධානතම කරුණු ලෙස දැක්විය හැකි ය. ණය මුදලක් ලබා ගන්නා ගනුදෙනු කරුවන්  ණය කොන්දේසි, ලැබුණු මුදල් ප්‍රමාණය සහ අතිරේක ගෙවීම් ආදී කරුණු පිළිබඳ ව අවධානය යොමු කළ යුතු වේ. එහි දී අදාළ දිනට ණය ආපසු නො ගෙවීම ප්‍රමාද ගාස්තු ගෙවීමට හේතුවක් විය හැකිය.

එමෙන්ම ගනුදෙනුකරුවන්ගේ වැඩි පහසුව උදෙසා ස්වයංක්‍රීය ව මුදල් මාරු කිරීම, මුදල් මගින් ගෙවීම ඇතුළු ව ආපසු ගෙවීමේ විකල්ප කිහිපයක් හඳුන්වා දීමට OnCredit කටයුතු කර තිබේ. ණය ලබා ගන්නා යම් ගනුදෙනුකරුවෙකු සිතා මතා ණය ආපසු ගෙවීම පැහැර හැරියහොත් තෙවන පාර්ශ්වීය ණය එකතු කිරීමේ ආයතන හෝ සමථ මණ්ඩලය මගින් මෙන් ම සුළු හිමිකම් අධිකරණ පණත ප්‍රකාරව නීතිමය පියවර ගනු ලබන බව ද සඳහන් කළ යුතු ම කරුණකි.

OnCredit ලබාදෙන කෙටිකාලීන ණය මුදල්වලට සමගාමී ව ආකර්ෂණීය ප්‍රතිලාභ රැසක් ලබා දෙන අතර, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ගනුදෙනුකරුවන්ගේ දත්ත ආරක්ෂාව ද තහවුරු කරයි. එමෙන් ම අන්තර්ජාලය භාවිත කරන ගනුදෙනුකරුවන්ට OnCredit ණය මුදලක් ස්මාර්ට් ජංගම දුරකථනයක් මාර්ගයෙන් පවා ඉතා පහසුවෙන් ලබා ගත හැකිය. OnCredit පිළිබඳ වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා www.oncredit.lk වෙබ් අඩවියට පිවිසෙන්න.

SendShareShare
Previous Post

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මකයි! ආණ්ඩුවට ගිහින් ඇමැතිකම් ගත් නසීර් අහමඩ්ගේ මන්ත්‍රීකම අහෝසියි! මැතිවරණ කොමිසම අලි සහීර් මවුලානාගේ නම ගැසට් කරයි! Sri Lanka Latest News

Next Post

නසීර් අහමඩ් ගෙදර යවලා අලි සහීර් මන්ත්‍රී කරපු ගැසට් එක මෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.