• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හීරැස්සපලු

March 14, 2020
in Astrology
Reading Time: 1 min read
A A
හීරැස්සපලු
Share on WhatsAppShare on Facebook

ජලය නොමැති ස්ථානයන්හි පතොක් වැවෙයි. කාන්තාරවල පතොක් නම් ශාකය සුලබව වැවෙන බව කියැවෙයි. වියළි කාලගුණික පරිසරයෙහි වැවෙන පතොක් කුලයට අයත් ශාකයක් ලෙස හීරැස්සපලු හැඳින්විය හැකිය.
මෙම ශාකය ලංකාවේ සියලු ප්‍රදේශයන්හි හොඳින් වැඬේ. කැඩුම් – බිඳුම් වෙදකමේ බහුලව භාවිත වෙයි. ප්‍රයෝජන සඳහා සම්පූර්ණ ශාකයම යොදා ගනියි. නිවෙස අසල සිසිල් බව ඇතිකිරීමට වගාකිරීම යෝග්‍ය වෙයි.
දාර සහිත මාංශවත් කොළ පැහැති වැලක් සේ කොළ හටගන්නා හීරැස්සපලු නිවෙස ඉදිරිපස අලංකාරයට වගාවක් ලෙස සුදුසුය. මෙය දේශීය චිකිත්සාවේ ඉතා අග්‍රගණ්‍ය ඖෂධයක් ලෙස සැලකෙයි.

සර්වාංග – සර්ප විෂ – කැඩුම්-බිඳුම් – කර්ණ රෝග – ගෙඩි – වණ රෝග සඳහා භාවිත කෙරේ.
හීරැස්සපලු – අමුක්කරා – කොට්ටපොල් සමව ගෙන කහ, ලුණු ලා කොටා මලවා බැඳීම බිඳුණු ඇට සවි කිරීමට හේතුවෙයි.

මල මුත්‍රා බද්ධයටද කසායක් ලෙස හීරැස්සපලු භාවිත වෙයි.
දැත්ත, සුදුලූනු, වියළි ඉඟුරු, එළකටරොළු සමඟ හීරැස්සපලු කළං දෙකයි මදට ඇට බැගින් ගෙන වතුර පත අට එකට සිඳුවා බීමෙන් එම ආබාධ සුවවෙයි.

තවද මුත්‍රා අඩස්සියකදී හීරැස්සපලු කැබැල්ලක් ගෙන උණු අළු පල්ලේ තම්බා තලතෙලින් සිනිඳුව අඹරා යටිබඩට පැලැස්තරයක් ලෙස දැමීමද සාර්ථක ප්‍රතිඵල අත්වීමකි.

වර්තමානයේ තරුණ පිරිස් අතර උඳුගොව්වා කෑම, හිස සම්බන්ධ බලවත් ගැටලුවක් වී ඇත. එයට හීරැස්සපලු, වියන් දුඹුළු එකට අඹරා එම ස්ථානයේ ගා පැයකට පසු ස්නානය කළ යුතුයි.

කන් කැක්කුමකදීද හීරැස්සපලුවක් ගෙන දෙකට පළා ඒ තුළට සහිඳ ලුණු කුඩු ටිකක් දමා එකට එකතු කර අමු පොල්කොළයකින් ඔතා උණු අළු පල්ලේ තම්බා මිරිකා කනට බිඳු දෙකක් දැමීමෙන් වේදනාව දුරුවෙයි.
විෂ කටුවක් ඇනුණු විටකදී හීරැස්සපලු, අමුකහ, පෙරුම්කායම්, උණුඅළු පල්ලේ තම්බා අඹරා එම ස්ථානය පාදා මඳ උණුසුමින් තබා බැඳීමද යහපත්ය.

සර්ප විෂෙන් ඇති වන තදබල වේදනා කැක්කුමට අරළු, බුළු, නෙල්ලි, හීරැස්සපලු මඳ සමඟ අඹරා ගානු ලැබේ.
විසර ගෙඩි සඳහාද හීරැස්සපලු, අමුකහ සමඟ පොල් කිරෙන් තම්බා අඹරා ගෑමද කෙරෙනු ඇත.
කැඩුම් – බිඳුම් හෙළ වෙදකමේදී අවැසි වන මෙම වනෞෂධය යන්ත්‍ර-මන්ත්‍ර චිකිත්සාවේදීද යොදාගනු ලැබේ.
අලංකාර ශාකයක් වන හීරැස්සපලු ගෙමිදුලේ වවා ගැනීමෙන් අලංකාරයට අමතරව ඖෂධයක් ලෙසද ප්‍රයෝජනවත් වනු ඇත.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

ව්‍යාපාර සාර්ථක කරන බලගතු රහස

Next Post

විවාහය සුබ අසුබ වෙන්නෙ කොහොමද

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.