• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

පණ වගේ ඉන්න පවුල්වල රහස

March 14, 2020
in Astrology
Reading Time: 1 min read
A A
පණ වගේ ඉන්න පවුල්වල රහස
Share on WhatsAppShare on Facebook

විවාහයක් සඳහා කේන්ද්‍ර දෙකම ජ්‍යොතිෂ විiාත්මකව සීහුම් බලන විටදී දෙදෙනාගේ සිතුම් – පැතුම් චර්යා රටාව, ගති ලක්‍ෂණ, ඇවැතුම් – පැවතුම් දෙදෙනාට දෙදෙනාම ආකර්ෂණ වන අයුරු, ඔහුගේ හෝ ඇයගේ චරිත ලක්‍ෂණ, විශේෂයෙන්ම පිරිමියාගේ කේන්දරයේ ග්‍රහ හැසිරීම අනුව දාරක සම්පත්, ශුක්‍රාණු බීජමය පෝෂණ පදාර්ථය හිමිද අහිමිද ගැහැනියගේ ආර්තවාණු තුළ ගර්භධාරණ ශක්තිය පිළිබඳව ඇති ප්‍රවණතාවයද, සලකා බැලිය යුතු අනිවාර්ය කරුණුය. පුරුෂයාගේ වාග් ප්‍රහාරයක්,
හිමිවේද ඔහු සංවේදී කෙනෙක්ද, නැත්නම් සැර පරුෂයකු ශරීර සෞඛ්‍යය, ජානගත රෝගකාරකයෙක්ද, රැකියාව හෝ ව්‍යාපාර කටයුතුවල ඉදිරියේ සාර්ථකද, අසාර්ථකද, නීතිමය ගැටලුවලට මුහුණ දෙන්නේද, සිරගත වේද, කායික වශයෙන් බෙලහීනද, නැත්නම් විකෘති කාමුක පැත්තේද, ස්වයං වින්දනයක් ලබන්නෙක්ද, විශේෂයෙන්ම කාම රෝගියෙක්ද යන්න ගැඹුරින් විමසා බැලිය යුතු අනිවාර්යමය කරුණු වෙයි.
ස්ත්‍රිය ගැනත් මෙසේමය. ඇයගේ ජීවන තොරතුරු දත්ත මැනවින් නිරීක්‍ෂණය කළයුතු වෙයි. මිනිත්තු 10කින් පොරොන්දම් බලා ලකුණු 36ට ආසන්න නම් නැකැත්, නාඩි, රජ්ජු පමණක් සීහේ නම් විවාහයට තීරණය ගැනීම මිථ්‍යාවකි. සාර්ථක විවාහයක් ගෙවයිද?
අද සිදුවෙමින් පවතිනුයේ මෙවැනි සරල පොරොන්දම් ගැළපීමක් කර විවාහවී කෙටි කාලයකින් දික්කසාදයට යෑමකි. එහෙත් තැලසීමියා පිළිබඳ වෛiමය වාර්තාවක් ලබා ගැනීම සියල්ලටම වඩා වැදගත් වේ යැයි සිතමු.
දෙගොඩ හරි වියේ පසුවන මවුපියන් හට මෙය වැදගත් නොවූවත් වත්මන්හි තරුණ තරුණියන් යුගදිවියට පත්වීමේදී එක් වරක් නොව කිහිප වරක්ම ගැඹුරින් සිතා බැලිය යුතු කරුණු රාශියක්ම ඇත්තේය.
සමහරු නැකැත් පත්‍ර සාදා විවාහය අහිමි වන්නේ මනාලිය හෝ මනාලයා මඟහැර යෑමෙනි.
මුදල් ගෙවා හෝටල් සාද දින වෙන්කර සිටියදී මනාලිය පැනගොස්ය. මනාලයා ආගිය අතක් නැත. විවාහ වී එදින මී පැණි රාත්‍රියේ එළඹෙත්ම නොසිතූ අන්දමට මනාලයා හෝ මනාලිය අතුරුදන් වී ඇත.
මේ අද වන විට මඟුල් කන හැටි? ගහපු බෙරේකුත් නැහැ, ඒත් බෙරේ පළුවකුත් නැහැ. විවාහ යනු ජීවිතයක දෙවැනි උපත. ඒක හරියටම හරියන විදියට නොකළොත් අපාය වැඩි ඈතක නොවේ. අවුරුදු 50කට ආසන්න කාලයක් විවාහ ජීවිත පිළිබඳව උපේක්‍ෂා සහගතව බලා සිටියා. ඉතාම වාසනාවන්ත අඹු – සැමියන් නකුල මාතා නකුල පිතා වගේ අය ඕනෑ තරම් සිටිති. මගේ මිත්‍රයෙක් 91 වියැති සිය බිරිඳ සමඟ හරිම සතුටින් දිවි ගෙවයි.
දෙන්නට දෙන්නා තවත් ආදරයෙන් ඉන්නා අයුරු දකින්නත් සතුටුය. ඒ සාර්ථක හඳුනාගැනීමක රහසය.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

අලුත් බබාට අලුත් නමක්

Next Post

ව්‍යාපාර සාර්ථක කරන බලගතු රහස

MORE NEWS

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

වසර 12කට පසු කටකය උඩුයටිකුරු වෙන ගුරු මාරුවේ විශ්වකර්ම පෙරළිය! ‍කරදර – බාධක – රෝග පීඩා ඔක්කොම ක්ලියර්! ජූනි දෙවැනිදායින් පසු ඉරණම වෙනස් වන හැටි මෙන්න‍! ‍ලෝකෝත්තර සුවයයි – ලෞකික ධනයයි දෙකම එකට! Sri Lanka Latest News

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News
Astrology

මරුවා මරන්න පුළුවන් බලගතු අවිය.. සෙත් කවිය! I Sri Lanka Latest News

එයා මල්වරවූයේ මැයිද?
Astrology

පිටින් සයිලන්ට් ඇතුළෙන් වයලන්ට්…! ‍දේව ගණයේ හැංගුණු ආත්මීය රහස්…! Sri Lanka Latest News

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News
Astrology

මාරකය මරාගෙන නැගිටින්නේ මෙන්න මෙහෙමයි! කේන්ද්‍රයේ අර්ථ ත්‍රිකෝණයේ හාස්කම ඔබ දන්නවාද? Sri Lanka Latest News

මිථුනය ගිනියම් වෙයි…! බුධ-සිකුරු-ගුරු එකම ඉලක්කයක…! ලොවටම බලපාන ග්‍රහ ලොවේ මහා පෙරළිය! Sri Lanka Latest News
Astrology

ග්‍රහ මණ්ඩලයේ සතියේ තීන්දුව! මැයි 24 – 30 දක්වා…! Sri Lanka Latest News

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News
Astrology

ලෙෆ්ට් වුණු ලයිෆ් එක අප් වෙන්න නොහිතන වෙලාවක කඩාගෙන පාත් වෙන මහා ධන නිධානය..! ලොතරැයි චාන්ස් එකක්වත් නැද්ද? ‍ කියලා හිත හිත හිටිය අය අනිවාර්යයෙන්ම බලන්න…! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.