• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දේශපාලනඥයන් බිහිකරන ග්‍රහ බල

March 14, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
දේශපාලනඥයන් බිහිකරන ග්‍රහ බල
Share on WhatsAppShare on Facebook

ප්‍රවීණ දේශපාලනඥයකු වීමට මනා පළපුරුද්දක් තිබිය යුතුයි. චතුර කථිකත්වයක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. රටේ පාලන ක්‍රමය ගැනත්, ඉංග්‍රීසි භාෂා දැනුමත් තිබිය යුතුයි. පිළිගත් විශ්වවිiාලයක අධ්‍යාපනය ලද කෙනකුද වියයුතුයි.
දේශපාලනයට ජන්මියාට බලපාන ග්‍රහයෝ ගැන සොයා බැලිය යුතුමය. ග්‍රහ ලොව රජු වන රවි බලවත් වීම අනිවාර්යයි. බුධ බලවත් නම් ඉතා හොඳයි. ගුරුගේ බලය අවශ්‍ය වන්නේ අවංක, නිහතමානී දේශපාලන ජීවිතයකටයි. කම්කරු ජනතාව නියෝජනය කරන ශනිද බලවත්ව තිබිය යුතුයි. එසේම චන්ද්‍රයාද බලවත් වියයුතුයි.
මේෂ ලග්නය
රවි ලග්නයේ කුජ, මකර රැස, ගුරු, කටක, රැස යෙදීම දක්‍ෂ දේශපාලනඥයකු බිහිකරයි.
ලග්නාධිපති කුජ 7 වැන්නාධිපති සිකුරු සංයෝගව ලග්නය වන මේෂයේ යෙදීම දේශපාලනයට අති දක්‍ෂයකු බිහිකරයි. මේෂ ලග්නයෙන් ඉපදී 7 වැන්න කුජ, සිකුරු යෝග දේශපාලන ග්‍රහ යෝගයකි. ටික කලකින් මහජන අප්‍රසාදයටද ලක්වෙයි.
වෘෂභ ලග්නය
පුර සඳු ලග්නගතවී රවි, සිංහ රාශිගතව යෙදීම ශනි ග්‍රහයා මකර හෝ කුම්භ රාශිගතවීම දේශපාලනඥයකු ජනිත කරවයි. රවි ග්‍රහයා 4 වැන්නේද, ශනි 9 වැන්නේද ගතවීම දුප්පතාගේ දුක හඳුනන, ඔහුද කුඩා කල දුක්බර ජීවිතයක් ගතකර අධ්‍යාපනය උසස් ලෙස හදාරා රජයෙහි උසස් රැකියාවක් කර සේවයෙන් ඉවත්වීමෙන් පසුව දේශපාලනයට පොලඹවන ග්‍රහ බලයකි. වෘෂභ ලග්නය වී 11 වැන්නේ චන්ද්‍ර, කුජ, ගුරු, සිකුරු යෙදීමද දේශපාලනඥයකු බිහිකරවයි.
මිථුන ලග්නය
මිථුන ලග්න අයට රවි, ගුරු, චන්ද්‍ර, සිකුරු, ශනි සුබ ග්‍රහයෝ වෙයි. යෝග කාරක වන්නේ බුධ හා සිකුරුයි. ගුරු 2 වැන්න, බුධ 4 වැන්නේ, පස්වැන්නේ රවි, සිකුරු යෙදීම නිසා දේශපාලනඥයකු වීමට භාග්‍ය හිමිවෙයි. මිථුන ලග්නයෙන් ජනිතව කන්‍යා රාශියේ බුධ යෙදීම උගත් දේශපාලනඥයකු ජනිත කරවයි.
කටක ලග්නය
චන්ද්‍ර, ගුරු ලග්නගතව කුජ සහ මකරය වන 7 වැන්නේ යෙදීම දේශපාලනඥයකු බිහිකරයි. ගුරු ග්‍රහයා 9 වැන්න වන මීනයෙහි යෙදීම කීර්තිමත් දේශපාලනඥයකු ජනිත කරවයි. කටක ලග්නයෙන් ජනිතව ගුරු, ධනු රාශිය වන 6 වැන්නාධිපති යෙදීම දේශපාලනඥයකු බිහිකරවයි.
සිංහ ලග්නය
ලග්නාධිපති රවි, බුධ සමඟ මේෂය වන 9 වැන්නේ යෙදීම, උගත් භාෂා කිහිපයක් දැනුමැති දේශපාලනඥයකු වෙයි. සිකුරු 10 වැන්නගතව ශනි 10 වැන්න වන කුම්භ රාශියේ ස්වක්‍ෂේත්‍ර මූල ත්‍රිකෝණ බලයෙන් යුතුව යෙදීම ප්‍රබල දේශපාලනඥයකු බිහිවීමේ ග්‍රහ බලයක් වෙයි.
කන්‍යා ලග්නය
සිකුරු, බුධ කන්‍යාවට සුබඵල උදාකරයි. චන්ද්‍ර, කුජ, ගුරු පාපී ග්‍රහයෝය. 5 වැන්නේ කුජද, ලග්නයේ රවි, බුධ යෙදීම දහසක් බාධා මැදින් දේශපාලනඥයකු වුවත් ටික කලකින් ඔහුටම දේශපාලනය එපා වන්නේ රාජ්‍ය කාරක රවි සතුරුව පිහිටීමෙනි.
තුලා ලග්නය
ලග්නගතව සිකුරු හා උච්ච ශනි ලග්නගතව යෙදීම ඉතා ප්‍රබල දේශපාලනඥයකු වීමේ පිහිටීමකි. රවි, චන්ද්‍ර දෙදෙනා 7 වැන්නේද, තුලා ලග්නයෙන් ජනිතව ලග්නයේ සිකුරු, ශනි දෙදෙනා යෙදීමද දේශපාලනඥයකු ජනිත කරවයි.
වෘශ්චික ලග්නය
රවි 10 වැන්න, ගතවීම, කුජ ලග්න ගතව වෘශ්චික ලග්නයෙන් ජනිත වීම දේශපාලනඥයකු බිහිකරන ග්‍රහ පිහිටීමකි.
ධනු ලග්නය
ධනු ලග්නයෙන් ජනිතව ගුරු ලග්නයේ රවි සමඟ යෙදීමද, ප්‍රබල දේශපාලනඥයකු බිහිකරවන ග්‍රහ පිහිටීමකි.
මකර ලග්නය
මකර ලග්නයෙන් ජනිතව ශනි, කුම්භ රාශියෙහි යෙදීම, ප්‍රබල, උගත් දේශපාලනඥයකු බිහිකරවයි.
කුම්භ ලග්නය
කුම්භ ලග්නයෙන් ජනිතව රවි 7 වැන්නේ, සිකුරු 9 වැන්නේ යෙදීම දේශපාලනඥයකු බිහිකරන ග්‍රහ පිහිටීමකි.
මීන ලග්නය
මීන ලග්නයෙන් ජනිතව ගුරු ලග්නයෙහි රවි, බුධ 2 වැන්නේ යෙදීමද ප්‍රබල ජන නායකයකු බිහිකරන ග්‍රහ පිහිටීම් වෙයි.
ජ්‍යොතිෂවේදී ගොඩගම ජයසේන

SendShareShare
Previous Post

අහස් මාලිගා තරු ආදරය ගැන කියපු රහස්

Next Post

අලුත් බබාට අලුත් නමක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.