• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

විවාහයට ගින්දර දෙන සැඟවුණු රහස්

March 8, 2020
in Astrology
Reading Time: 1 min read
A A
විවාහයට ගින්දර දෙන සැඟවුණු රහස්
Share on WhatsAppShare on Facebook

ආදිතම ගල් යුගයේදීත්, ස්ත්‍රී – පුරුෂ දෙදෙනා එකට එක්වී අඹු-සැමියන් ලෙස හැසිරෙමින් දරුවන් බිහිකර සොබාදහමට එකඟව ජීවත් වූහ. එදා ඔවුන් අතර දික්කසාදයක් නොවුණේ බැඳීම දිගින් දිගටම ගිය නිසාය. අද හරිනම් කෙටි කසාදයක් නොවේද. මුද්දරයක් උඩ අස්සන් කළ නිසාම එය විවාහයක් වේවිද?

තවමත් මහ වන්නියේ සහ උඩරට විවිධ ප්‍රදේශවල පවුල් ජීවිත ගෙවන්නේ නීත්‍යනුකූලව මුද්දර උඩ අස්සන් කර නොවේ. එඬරු නැට්ටෙන් කඩදාසි කොළයක පෙම්පත ලියා දැල්වෙන ලාම්පු චිමිනියට ඇල්ලූ විට කඩදාසිය රත්වන විට ආදර දෙබස් පෙම් අකුරු උඩට මැවී පෙනේ. ඒ එදා කලාත්මක සෞන්දර්යාත්මක පෙම් හසුන් හුවමාරුවකි. අද වන විට එය ස්මාර්ට් පෝන් එක භාරගෙන තිබේ.

මේ විiුත් මාධ්‍ය ඉතාම යහපත්ය. නමුත් ප්‍රේම ලෝකයක් ආලෝකවත් කරන අතරම අඳුරු අගාධයකට ඇද දමන ඉතාම බියකරු ක්‍රමවේදයක් අනුගමනය කරන බැව් පැහැදිලිය. ඇතැමුන් සිය නග්න රුව වෙළෙඳපොළට අවතීර්ණ කර මුදල් උපයන තැනට පත්වී හමාරයි.

ඒ පිළිබඳ තොරතුරු අපමණය. එක් තරුණ අඹු-සැමි යුවළක් ඉතාම සතුටින් ජීවත් වන අතරතුර එක්තරා වෙනස් කාන්තාවක් සමඟ සම්බන්ධවීමේ අවසන් ප්‍රතිඵලය වූයේ ඇය සමඟ එක්වී සිටි දසුන් තම බිරියට පෙන්වා එවැනි ඉරියව්වෙන් තමා සමඟ හැසිරෙන ලෙසට තර්ජනය කිරීමකි. ව්‍යත්සායනයන්ගේ කාම සූත්‍රයේවත්, කොක්කෝගම්, රති රහස්‍යම්වලත් මෙවැනි කාම ක්‍රීඩා නොමැත. විවාහය සුන්දරතම කලාවකි. කෲර ඉවසීම් දරාගත නොහැකි බිරිය ඔහුගෙන් දික්කසාද වූවාය.

මෙවැනි තොරතුරු අති විශාලය. පොරොන්දම් 36ම ගැළපී ඇතත් යහපත් ග්‍රහ පිහිටීම් තිබුණත් වත්මන්හි දෙපක්‍ෂයේම නිරන්තරයෙන්ම මනසට කාමය එන්නත් වී තිබෙන බැව් සැබෑවකි. තාක්‍ෂණයේ දියුණු අංශයෙන් මිනිසා ප්‍රයෝජන ගැනීමට වඩා වෙනත් ජීවිත විනාශකාරී පැත්තට යොමු වී තිබෙන බැව් ඇත්තකි.

එදා සොර සැමියා සමඟ ගේ තුළ සිටින මොහොතේ සිය සැමියා ගෙට ඇතුළු වන මොහොතේම අළුකුල්ල මුහුණට දමා ගසයි. මේ එදා අද සැමියාට නිදි පෙති දී සිය අරමුණු ඉටුකරගන්නා තැනට පත්වී තිබේ. තවද සැමියාට තෙවැනි සිල් පදය ඕනෑ තරම් රහසේ කැඩීමට පහසුයි. නමුත් බිරියගෙන් අසන්නේ තමුසෙ කහ මලෙන් නාලද කියාය. දැනට වසර 20කින් මෙහා කාල පරාසය තුළ විවාහ ජීවිත කඩාබිඳ වැටෙමින් පවතී. එන්න එන්නම එහි ප්‍රවණතාව වැඩිය. වසරකින්, හය මසකින්, මසකින්, සතියෙන් නොව අද විවාහ වී හෙට දිනයේ දික්කසාදයට යන බව දැන් දැන් පැහැදිලිය. ජ්‍යොතිෂ විiානුකූලව කොතෙක් උපදෙස් සැපයුවත් ඒවා බීරි අලින්ට වීණා ගායනාවක් වැනිය. ඔළුවේ ගෑවිලා තිබුණු රාගය දැන් මුළු ඇඟ පුරාම පැතිරිලා ගිහින්. කාම දසුන් හා කටහඬ ලෝචන (දර්ශන) ස්පර්ශ සෞන්දර්ය, ශ්‍රවණ, පීඩන කෲර වැනි කාම රෝගීන් ගණනාවකි. විවාහ වීමේදී දෙදෙනා අතර ඇති ප්‍රේමය, ළෙන්ගතුකම, විශ්වාසය, නොකැඩී යන අන්දමට අන්‍යෝන්‍ය ස්ථාවර, අවබෝධයක් තිබීම සුවිශේෂියි.

කේන්දර දෙකක ඇතුළු පැත්තේ ක්‍රියාකාරිත්වයෙන් දෙදෙනා අතර මිය යන තෙක්ම එක්වහලක් යට සාමයෙන්, සමඟියෙන් ජීවත් වන්න හැකිද යන්න විමසා බැලිය යුතු වෙයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

සුද්දන්ට කළින් රාවණා උඩින් ගිය රහස

Next Post

තුමිඳුගේ අලුත් රහස

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.