සීමාසහිත ‘ටයර් හවුස්’ සමාගමේ වෙළෙඳ නියෝජිත හමුව පසුගියදා ගලධාරී හෝටලයේදී පවත්වන ලදී. දිවයින පුරා විසිරී සිටින ‘ටයර් හවුස්’ වෙළෙඳ නියෝජිතයන් 150ක් මෙම උත්සවය සඳහා සහභාගි වූ අතර, සම්මාන රාත්‍රියක්ද උත්සවාකාරයෙන් පවත්වන ලදී.
ඡායාරූපයෙහි වමේ සිට :- ටයර් හවුස් අධ්‍යක්‍ෂ ගයාන් ෆොන්සේකා, කළමනාකාර අධ්‍යක්‍ෂ සුනිල් ෆොන්සේකා, ජයග්‍රාහක, ‘හෙවි මැෂිනරි ටයර් පොයින්ට්’ ආයතනයේ එම්. එන්. එම්. ෆයිරාස් සහ ටයර් හවුස් ක්‍රියාකාරී අධ්‍යක්‍ෂ රොහාන් පීරිස් ද සිටිති.











