අප රූපලාවණ්‍ය පාසල ආරම්භ කරන ලද්දේ 2008 වර්ෂයේදී Dreamron සමූහයේ සභාපති ආචාර්ය ප්‍රියංක පෙරේරා මැතිඳුන්ගේ සංකල්පයකට අනුවයි. අප රූපලාවණ්‍ය විදුහල දිවයින පුරා විහිදුණු ශාඛා 8කින් සමන්විතයි. රූපලාවණ්‍ය පාසලෙන් City & Guilds” NVQ level 4 ඇතුළු ඩිප්ලොමාධාරීන් 700කට අධික ප්‍රමාණයක් වසරකදී ක්ෂේත්‍රයට මුදාහැරෙනවා. මීට අමතරව Advanced hair cutting” Bridal dressing yd Professional hair cutting වැනි පාඨමාලාවන්ද පවත්වාගෙන යනු ලබනවා.











