උපන් නැකැතට අනුව, සුදුසු මැණික් වර්ගය සමඟ රුද්‍රාක්‍ෂ පැලැඳීමෙන් ඉතා උසස් ප්‍රතිඵල ළඟා කරගත හැකිය. පහත සටහනට අනුව ඔබත් සුදුසු මැණික් සහ රුද්‍රාක්‍ෂ පලඳා ජීවිතය වාසනාවන්ත කරගන්න.
නැකැත පාලක ග්‍රහයා මැණික් වර්ගය රුද්‍රාක්ෂ වර්ගය
අස්විද කේතු වෛරෝඩි නව මුඛී
බෙරණ සිකුරු දියමන්ති සය මුඛී
කැති රවි රතු මැණික් ඒක මුඛී
රෙහෙන සඳු මුතු ද්වි මුඛී
මුවසිරස කුජ රතු කොරල් ත්‍රී මුඛී
අද රාහු ගෝමේද අෂ්ට මුඛී
පුනාවස ගුරු පුෂ්පරාග පංච මුඛී
පුෂ ශනි නිල් මැණික් සප්ත මුඛී
අස්ලිස බුධ මරකත පච්ච චතුර් මුඛී
මා කේතු වෛරෝඩි නව මුඛී
පුවපල් සිකුරු දියමන්ති සය මුඛී
උත්‍රපල් රවි රතු මැණික් ඒක මුඛී
හත සඳු මුතු ද්වි මුඛී
සිත කුජ රතු කොරල් ත්‍රී මුඛී
සා රාහු පුෂ්පරාග පංච මුඛී
විසා ගුරු කහ මැණික් පංච මුඛී
අනුර ශනි නිල් මැණික් සප්ත මුඛී
දෙට බුධ මරකත පච්ච චතුර් මුඛී
මුල කේතු වෛරෝඩි නව මුඛී
පුවසල සිකුරු දියමන්ති සය මුඛී
උත්‍රසල රවි රතු මැණික් ඒක මුඛී
සුවණ සඳු මුතු ද්වි මුඛී
දෙනට කුජ රතු කොරල් ත්‍රී මුඛී
සියාවස රාහු ගෝමේද අෂ්ට මුඛී
පුවපුටුප ගුරු පුෂ්පරාග පංච මුඛී
උත්‍රපුටුප ශනි නිල් මැණික් සප්ත මුඛී
රේවතී බුධ මරකත පච්ච චතුර් මුඛී
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී අරෝෂ ජේ. වඩුගේ











