• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තායිලන්තය දළදා මාළිගාවට පූජා ‘තායි රාජා’ ඉල්ලුවොත් මම නඩු දානවා! හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජේරත්න ඇතා වෙනුවෙන් පෙනී සිටී! I Sri Lanka Latest News

July 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
තායිලන්තය දළදා මාළිගාවට පූජා  ‘තායි රාජා’ ඉල්ලුවොත් මම නඩු දානවා! හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජේරත්න ඇතා වෙනුවෙන් පෙනී සිටී! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සියම් රජු විසින් දළදා මාලිගාවට පුජාකළ තායි රාජා ඇතා නැවත තායිලන්තයට ගෙනයෑමට උත්සහ කළහොත්, ඇතාගේ නඩත්තුවට ගිය වියදම ඉල්ලා තමන් නඩු පවරන බව හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න පවසයි. Sri Lanka Latest News

ලබාදුන් ත්‍යාගයක් නැවත ඉල්ලීම සදාචාරාත්මක නොවන කාර්යයක් බවද ඔහු පෙන්වාදෙයි.

තායි රාජා ලංකාවට ගෙනවිත් අවුරුදු 37ක් වන බවත්, මේ දක්වා ඇතා සුවෙන් පසුවන නමුත් ඇතා ගැන වැරදි තොරතුරු ‘එන්ජිඕ නඩ’ විසින් තායිලන්තයට සපයන බවත් දැන ගන්නට ඇතැයිද හිටපු දියවඩන නිලමේවරයා සඳහන් කරයි.

මේ අතර තායිලන්තයේ ජනතාව ඉල්ලා සිටින්නේ නම් ශ්‍රී ලංකාවට ලබාදුන් ඉතිරි අලි දෙදෙනාද නැවත එරටට ගෙන්වා ගැනිමට සුදානම් බව තායිලන්තයේ පරිසර ඇමැති වරාවුත් සිල්පා ආර්වා මහතා පසුගියදා පවසා තිබිණි.

මේ සම්බන්ධයෙන් වීශේෂ ප්‍රකාශයක් කළ හිටපු දියවඩන නිලමේවරයා මෙසේද කීය.

“දළදා මාලිගාවට ඇත් පැටවකු පුජාකරන්න කියලා මම එරට භූමිපෝල් මහ රජුගෙන් ඉල්ලිමක් කළා.එවකට හිටපු මහනායක හිමිවරුන්ගේ අනුමැතිය අනුවයි ඒ ඉල්ලිම කළේ.ඒ අනුව තමයි එරට රජතුමා ඇතුළු රජ පවුලේ අය 1986 දි තායි රාජා මාළිගාවට පුජාකළේ.”

SendShareShare
Previous Post

දකුණු ඇහේ සුද මතුවෙලා! වම් කකුල නවන්න බෑ! පිටකොන්ද ආසාදනය වෙලා! කකුල් හතරේම යටිපතුල්වල-නියපොතුවල ආබාධ! අපිට නිකම් දුන්නු මුතුරාජාට වෙලා තියෙන දේ ගැන තායි පරිසර ඇමැති ලෝකයටම කියයි! I Sri Lanka Latest News

Next Post

ඩුබායි ‘හඳයා’ගේ ඝාතන කොන්ත්‍රාත් කළ හමුදාවේ කපිතාන් කෙනෙකුයි බිස්නස්කාරයෙකුයි නුවරඑළියේදී අල්ලලා! තුවක්කුත් අහුවෙයි! I Sri Lanka Latest News

MORE NEWS

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

ඡන්දෙනට කලින් මොනවා කිව්වත් අනුර යන්නෙත් රනිල් ගිය පාරෙමද? ආර්ථික විශ්ලේෂක ධනනාත් ප්‍රනාන්දුගේ විග්‍රහය! ලොකු වෙනස්කම්වලට ගියොත් පරිප්පු කන්නයි වෙන්නේ! Sri Lanka Latest News
Exclusive

මේ යන්නේ 2022 අත්විඳි දරුණු ආර්ථික අර්බුදය දෙසටමයි! ඇඩ්වකාටා ප්‍රධාන විධායක නිලධාරී ධනනාත්ගෙන් ‘සුදු කොඩි’ පෙනෙන අනාවරණයක්! I Sri Lanka Latest News

Load More
අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News
Heart

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

ලාංකීක ජන හදවත් දිනාගත් ගායක අජිත් බණ්ඩාරගේ ආදරණීය දියණිය ඇයයි. බහු කුසලතාවලින් අනූන, නව යොවුන් වියේ සිහින සැබෑ කරගන්නා සොඳුරු...

Read more
අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

කෝටියක් දෝෂ භංග කරන සුරගුරු! ඔබේ කේන්ද්‍රයේ ගුරු බලපෑම මෙන්න…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.