• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දකුණු ඇහේ සුද මතුවෙලා! වම් කකුල නවන්න බෑ! පිටකොන්ද ආසාදනය වෙලා! කකුල් හතරේම යටිපතුල්වල-නියපොතුවල ආබාධ! අපිට නිකම් දුන්නු මුතුරාජාට වෙලා තියෙන දේ ගැන තායි පරිසර ඇමැති ලෝකයටම කියයි! I Sri Lanka Latest News

July 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හරියට සැලකුවේ නැති නිසා තායිලන්තේ යන්න ‘මුතුරාජා’ ප්ලේන් එකට නැගලා!  I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසර 22ක කාලයක් මෙරට රැඳී සිට රෝගාතුරවී නැවත තායිලන්තයට රැගෙන ගිය සක් සුරින් ලෙස තායිලන්තය විසින් හඳුන්වන ලබන මුතුරාජා හස්තියා මේ වනවිට ලම්පන් හී අලි සංරක්ෂණාගාරයක රඳවා ප්‍රතිකාර කරනු ලබන අතර ඇතා තායි රජුගේ භාරයට ගෙන තිබේ. Sri Lanka Latest News

මුතුරාජා හස්තියා ව පසුගිය 02 වනදා තායිලන්තය වෙත රැගෙන ගියේය.

ඒ අනුව මුතුරාජා හස්තියාට සිය භාරකාරීත්වය යටතේ රැකවරණය ලබාදීමට තායිලන්ත රජු, මහා වජිරලොන්කොන් තීරණය කර තිබේ. 

හස්තියාගේ වත්මන් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුවත් කළ එරට පරිසර අමාත්‍ය වරවුට් සිල්පා ආචා මහතා පවසන්නේ, මුතුරාජාගේ දකුණු ඇසෙහි සුද මතුවී ඇති බවත්, ඉදිරිපස වම්කකුල නැවීමට නොහැකි අතර පිටකොන්දේ ආසාදනයට ලක්වී තුවාල ඇති බවත්, කකුල් හතරේම යටි පතුල්වල සහ නියපොතුවල ආබාධ පවතින බවය.

එමෙන්ම තායිලන්තය විසින් සුහඳතා තානාපතින් ලෙස විදේශ රටවලට පරිත්‍යාග කෙරෙන හස්තීන් බොහෝදෙනෙකු එම රටවල් ඉතා හොඳින් රැකබලා ගෙන ඇති බවද පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. 

SendShareShare
Previous Post

දයාසිරිගේ නීතීඥ පුතාට පිහියක් පෙන්වලා කරදරයක් කරලා! එක්ලක්ෂ හැටතුන්දාහක් වතුරේ! I Sri Lanka Latest News

Next Post

තායිලන්තය දළදා මාළිගාවට පූජා ‘තායි රාජා’ ඉල්ලුවොත් මම නඩු දානවා! හිටපු දියවඩන නිළමේ නෙරංජන් විජේරත්න ඇතා වෙනුවෙන් පෙනී සිටී! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper