• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ප්‍රියයන්ගෙන් වෙන් කරන වාස්තු දෝෂ

February 23, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ප්‍රියයන්ගෙන් වෙන් කරන වාස්තු දෝෂ
Share on WhatsAppShare on Facebook

දකුණු පළාතේ පිහිටි නිවෙසක වාස්තු පරීක්ෂා කරන විට එහි වර්තමාන හිමිකරු නිවෙසේ සිව් වැනි උරුමකරුවා විය. මොහු වසර 35කට පමණ පෙර තම මව්පියන්, දෙසොහොයුරන් සමඟ මෙහි පදිංචි වී දෙවසරක් පමණ ගතවන විට වැඩිමහල් සොහොයුරා සිහිකල්පනාව අහිමි වන රෝගී තත්ත්වයකට බඳුන්ව ආගිය අතක් සොයාගත නොහැකි පරිදි නිවෙස හැරදා ගොස් ඇත. එහි ශෝකය දරා ගත නොහැකි වූ පියා දැඩි සේ රෝගාතුරව ලෙඩ ඇඳට වැටිණි. කොතරම් ප්‍රතිකාර කළද සුවයක් නොලබා වසර හතරකට පමණ පසු පියා දිවි ගමනට සමු දුන්නේය.

පියාගෙන් පසුව ඔවුන්ගේ වැවිලි ව්‍යාපාරය කරට ගත් අනෙක් සොහොයුරාද හදිසියේම වසවිස ශරීරගතව මියගිය හෙයින් බාලයා වූ වත්මත් හිමිකරුට ව්‍යාපාරය උරුම වුවත්, සාපය ලද්දාක් මෙන් වරින් වර මාරක රෝගාබාධවලට ගොදුරුව දිවි ගැලවුණත් කොයියම් මොහොතක හෝ පියාට, සොහොයුරන්ට අත්වූ පරිදි ඉරණමක් තමාටද අත්වේදැයි ඔහු දැඩි මානසික පීඩාවකට හා බියට පත්ව සිටියේය.

නිවෙසේ සහ ඉඩමෙ කොටසින් කොටස පරීක්ෂා කිරීමේදී නිවෙසියන්ට මෙවන් දුක්ඛදායී ඉරණමක් ඇති කළා වූ වාස්තු දෝෂයන් මා හට සොයා ගැනීමට හැකි විය. පැවැති වාස්තු දෝෂ සහ ඒවාට මා යෙදූ පිළියම් මෙසේය.

ප්‍රධාන දොර ගිනිකොන දිශාවට පිහිටීම.
මෙම නිවෙසේ ප්‍රධාන දොර පිහිටියේ ගිනිකොන දිශාවේය. ගිනිකොන දොර පිහිටීමෙන් ගෘහ මූලිකයාට අඩු ආයුෂ, දැඩි මානසික පීඩා, උමතුවීම, බිය ජනිත කරවයි. නිවෙසේ ප්‍රධාන දොරට ඉහළින් කානු පරාලයක් (යටලී) වැටී තිබිණි. මෙලෙස පිහිටි විට මානසික පීඩා, සිත් තැවුල් උපදවයි. ප්‍රධාන දොර ගලවා ඊශාන දිශාවට ඉසුරු පාදයේ තබන ලදී.
ගබඩා කාමරයක් තුළ බ්‍රහ්ම පාදය පිහිටීම.
මෙම නිවෙසේ හරි මැද හෙවත් බ්‍රහ්ම පාදය පිහිටියේ ගබඩා කාමරයක් තුළය. නිවෙසක බ්‍රහ්ම පාදය ගබඩා කාමර වැනි අඳුරු ස්ථානයන්හි පිහිටීමෙන් ගෘහමූලිකයාගේ හෘදය, පපුව ආශ්‍රිතව රෝගාබාධ මෙන්ම නිවෙසියන්ගේ ජීවිත අඳුරෙන් වසා ගත්තා වැනි තත්ත්වයන් ඇති වේ. හදවත නිතර ශෝකයෙන්, බියෙන් පිරී පවතී. සිතෙහි සැනසුම නැතිව ගොස් සතුරු කරදර රෝග පීඩා බහුල වේ. ගබඩා කාමරය ඉවත් කිරීමට උපදෙස් දෙන ලදී.
විෂමබාහු භූමිය සහ ශල්‍ය දෝෂ.
පොළොව යට යම් අසුබ දෙයක් මිනී හා සත්ත්ව ඇට කටු, නිධාන, කුණු වැළලී තිබීම ශල්‍ය දෝෂයන්ය.

මෙම ඉඩමේ නිවෙසට ආසන්නව සොහොන් කොත් පිහිටා තිබිණි. භූමි පාඵවක් ලෙස ක්‍රියාත්මක වන සොහොන් කොත් ශල්‍ය දෝෂ ඇති කළේය. මෙලෙස පිහිටීමෙන් නිවෙස, ඉඩම් පාඵ වී විනාශ මුඛයට ඇද දමයි. අමනුෂ්‍ය දෝෂ, ජීවිතවලට බිය, දුක්, මානසික පීඩා ජනිත කරයි.

මිනී පෙට්ටියක හැඩය ගත් (විෂමබාහු භූමිය) ඉඩම නිසා නිවෙසියන් තවත් අගාධයකට ඇද දමමින් මාරක දෝෂ, ශෝකය ඇති කළේය. භූමි පා`ඵව ඉවත් කිරීමටත්, විෂමබාහු හැඩය ඉවත් කිරීමටත්, චතුරස්‍රාකාර හැඩයකට වැටගසා මායිම් වෙන් කළේය.

නිවෙසේ පැවැති වාස්තු දෝෂ ඉවත් කිරීමෙන් පසු මේ වන විට නිවෙසියෝ නව වැවිලි ව්‍යාපාරයක්ද ආරම්භ කොට බියකින් තොරව සැනැසීමෙන් ජීවත් වෙති.
ජ්‍යොතිෂවේදී අමාලි අගස්පතිරණ

SendShareShare
Previous Post

හඬපට ගැන අලුත් තරු හිතන දේ

Next Post

රිතික්ගේ අමුතු ලන්ච් එක

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.