• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හඬපට ගැන අලුත් තරු හිතන දේ

February 23, 2020
in Heart
Reading Time: 1 min read
A A
හඬපට ගැන අලුත් තරු හිතන දේ
Share on WhatsAppShare on Facebook

පසුගියදා රටේ කා අතරත් කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි ප්‍රවීණ රංගන ශිල්පී රන්ජන් රාමනායකගෙ හඬපට කතාව ගැන. තවමත් ඒ හඬපට කතාවට අවසානයක් නැහැ. කලා ක්‍ෂේත්‍රයේ හීරෝ කෙනකුට අත්වුණු ඒ ඉරණම ගැන සමහරු සතුටු වෙන කොට කලා ක්‍ෂේත්‍රයේ අංකුර අපට ඒ හඬපට සිද්ධිය ගැන මෙහෙම කතා ටිකක් පැවැසුවා.

පෞද්ගලික දේවල් අපට මොකටද?
වොල්ගා කල්පනී

අනවශ්‍ය දෙයක් ගැන කතා කළේ අපිට කාගේවත් පෞද්ගලික ජීවිත ගැන වැඩක් නැහැ. ටිනා, ජානකි අක්කා මොන දේ කතා කළත් ඒක එයාලගේ පෞද්ගලික දෙයක්. නැතුව මේ රටේ කාගෙවත් සල්ලි හොරකම් කරන්න දෙයක් ගැන කතා කළේ නැහැ. අනෙකුත් අය මොන ක්‍ෂේත්‍රයක නියැළී කටයුතු කළත් අපිට ඔවුන්ගේ පෞද්ගලික දේවල් වැඩක් නැහැ.

අනුන්ගේ දේවල් අපට වැඩක් නැහැ
අයේෂා මධුෂානි

මේ දවස්වල හඬපට හැමෝම කතා කරන මාතෘකාවක් වෙලා තවමත්. ඔය වුණු කිසිවක් කිසිම කෙනෙක් ඇහින් දැකලා නැහැ. කටකතා හරහා හඬපට තවත් රැව්දෙනවා. පැතිරෙන දේවල් ඇස් දෙකින් දකින තුරු විශ්වාස කරන්න එපා. කාගේවත් පෞද්ගලික ජීවිතයක් අපට අදාළ නැහැ. හඬපට හරහා සමාජයට හොඳ පාඩමක් කියලා දුන්නා. අනවශ්‍ය කතා ඕනෑවට වඩා ඕනෙම නැහැ කියලා. තමන්ගේ පාඩුවේ ඉන්න. කාටවත් විවේචන කළාට පලක් නැහැ. හැබැයි අසාධාරණයට කතා කරන්න. මම කිසිම දාක බයත් නැහැ. මොකද මම පාඩුවේ ඉන්න කෙනෙක්. මට වැඩක් නැහැ තව කෙනෙක්ගේ දේවල්.

මට දුකක් නැහැ සතුටකුත් නැහැ
හිමායා බණ්ඩාර

මට ඒ ගැන කියන්න කිසිම අදහසක් නැහැ. මම කිසිම කෙනෙක් විවේචන කරන්න යන්නේ නැහැ. කිසිම මොහොතක රන්ජන් සමඟ මගේ කිසිම දැනහැඳුනුම්කමක් නැහැ. ඔහුට වුණු දෙය ගැන මට දුකක්වත්, කිසිම සතුටක්වත් නැහැ. එය සාමාන්‍ය සිදුවීමක් පමණයි. හෙට අපිට මොනවා අසන්නට ලැබේවිද කියලා අපි කවුද දන්නේ. මේ රටේ වෙන දේවල් හැටියට.

එහෙම රෙකෝඞ් කරපු එක වැරැදියි
නුවන්දිකා සිරිවර්ධන

ඒ හඬපට හරහා පැතුරුණේ පෞද්ගලික දේවල්. පෞද්ගලික ජීවිතයයි. රාජකාරි ජීවිතයයි දෙවිදියක්. එය හැසිරවීම වෙනස්. හැමෝටම එකම විදියට සලකන්න බැහැ. එහෙම තව කෙනෙක් දැනුවත් නොකර රෙකෝඞ් කරන එක වැරැදියි. එහෙම දෙයක් ඔහුගේ ආරක්‍ෂාව භාවිත කරනව නම් අදාළ කෙනාව දැනුවත් කිරීම වැදගත්. අපි නොහිතපු දේවල් නොහිතපු පුද්ගලයන් ඒ හඬපට හරහා එළියට ආවා. ඔහු දුරකතන සංවාද රෙකෝඞ් කළේ රටේ දියුණුව වෙනුවෙන් නම් කලින්ම ඔයා ඇයි ඒ දේවල් එළියට දැම්මේ නැත්තේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගොඩක් අය ලක්මාල්ට ආදරෙයි

Next Post

ප්‍රියයන්ගෙන් වෙන් කරන වාස්තු දෝෂ

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.