• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පහුගිය කාලෙ රනිල් 13 දෙනවා කියලා රටම අවුස්සලා නටපු නාඩගමට මොකද වුණේ? එකපාරටම 13 යට ගියේ කොහොමද? රනිල්-දිනේෂ්-විජයදාස-සබ්‍රි-ප්‍රසන්න රහස් සාකච්ඡාවේ තොරතුරු මෙන්න!

March 18, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
ජනපති ජයශංකර් හමුවේ වෙච්ච දේ!
Share on WhatsAppShare on Facebook

පසුගිය කාලයේදී දේශපාලන ක්ෂේත්‍රය උඩු යටිකුරු කළ තවත් මාතෘකාවක් වූයේ 13 වැනි ව්‍යවස්ථා සංශෝධනයය. මෙය මහත් ආන්දෝලනාත්මක එකක් වූයේ ජනාධිපතිවරයා හදිසියේම නිදහස් දිනට පළමුව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කොට උතුරු නැගෙනහිරට බලතල ලබාදීමට පියවර ගන්නා බවට කළ ප්‍රකාශයත් සමගය. ඒ අනුව දකුණේ යම් යම් විරෝධතා මතුවුවත් ජනාධිපතිවරයා ඒ කිසිත් නොසලකා දෙමළ ජාතික සන්ධානය සමග කොළඹදී සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වීමට පියවර ගත්තේය. එමෙන්ම ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් මහතා ලංකාවට පැමිණි අවස්ථාවේදී ඔහුට මේ බව දැනුම් දීමටද ජනාධිපතිවරයා පියවර ගත්තේය. ඒ අනුව හැමෝම සිතා සිටියේ මෙවර නියත වශයෙන්ම ජනාධිපතිවරයා උතුරට ඉඩම් හා පොලිස් බලතල සහිතව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරනු ඇතැයි කියාය.

කෙසේ වෙතත් පසුගිය දිනෙක මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි. ඊට ජනාධිපතිවරයාට අමතරව සහභාගි වී සිටියේ අගමැති දිනේෂ් ගුණවර්ධන, ප්‍රසන්න රණතුංග, විජයදාස රාජපක්ෂ, අලි සබි්‍ර යන කැබිනට් ඇමැතිවරුන්ය. මෙහිදී සාකච්ඡා වූයේ ආණ්ඩුව ඉන්දියාවටද පොරොන්දු වී ඇති පරිදි 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්ය. අපට දැනගන්නට ඇති තොරතුරුවලින් කියැවෙන්නේ මේ සාකච්ඡාවේදී විජයදාස රාජපක්ෂ මහතාත්, අලි සබි්‍ර මහතාත් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බවට අනුමැතිය ලබා දෙමින් අදහස් ප්‍රකාශ කොට ඇති බවකි. නමුත් දිනේෂ් සහ ප්‍රසන්න ඊට එරෙහිව අදහස් දක්වමින් මේ අවස්ථාවේදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ සාකච්ඡා කළ යුතු නැති බවත්, ඒ හරහා නැති ප්‍රශ්නයක් රට ඇතුළේ මතුවිය හැකි බවත් පෙන්වා දී ඇති බව ආරංචිය. ජනාධිපතිවරයාද ඒ අවස්ථාවේදී 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කරන ස්ථාවරයේ සිට අදහස් දක්වා නොමැති බවක් දැනගන්නට ඇත. ඒ අනුව අවසානයේදී නිරායාසයෙන්ම එම සාකච්ඡාව 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක නොකළ යුතු තැනට ඇදීගොස් ඇති ආකාරයක්ද වාර්තා වේ. ඒ අනුව එම සංශෝධනය ක්‍රියාත්මක කළ යුතු බව කී විජයදාස සහ අලි සබි්‍රද අවසානයේදී කට වහගත්තේ වැඩේ නොවන තැනට වැඩ සිද්ධ වී ඇති බව තේරුම් ගැනීම නිසාය. මහා ඝෝෂාවක් නගමින් මතුවූ 13 වැනි ව්‍යවස්ථා සංශෝධන මාතෘකාව හිටිහැටියේම අතුරුදන් වී ගියේ මෙම සාකච්ඡාවෙන් පසුවය.

රාජ්‍ය රහස්

SendShareShare
Previous Post

අයාලේ ගිය පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායමට යළි නායකත්වය දෙන්න මහින්ද සූදානම් වෙයි! විජේරාම නිලනිවසේ කණ්ඩායම් රැස්වීම පවත්වන්න තීන්දු කරයි!

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කාරක සභා ඉදිරියේ ප්‍රශ්න කිරීම ගැන නැවත සලකා බලන්න! එංගලන්තයේ හා වේල්සයේ නීතිඥ කවුන්සලයෙන් නිවේදනයක්! VIDEO

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.