ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් කාරක සභා ඉදිරියේ ප්‍රශ්න කිරීම ගැන නැවත සලකා බලන ලෙස එංගලන්තයේ හා වේල්සයේ නීතිඥ කවුන්සලය මගින් නිවේදනයක් නිකුත්කොට ඇත. එය අධිකරණයට කරන අනවශ්‍ය අතපෙවීමක් බවද එම නිවේදනයේ දැක්වේ.