• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

අතිප්‍රභල බුදුගුණ යන්ත්‍රය

February 2, 2020
in Astrology
Reading Time: 1 min read
A A
අතිප්‍රභල බුදුගුණ යන්ත්‍රය
Share on WhatsAppShare on Facebook

සතුට, සමාදානය, සිරියාව තිබෙන තැනෙක ජීවත් වන්න කවුරුත් දක්වන්නේ බලවත් ප්‍රියතාවක්. සතුටක් නැති, නිසි අහරක් පවා නොමැති, කලබල සහිත තැනක ජීවත් වන්නට තිරිසන් සතකු වුවත් දක්වනු ලබන්නේ අකැමැත්තකි.

මහා මංගල සූත්‍රයේදී බුදුන් වහන්සේ මංගල කාරණාවක් වශයෙන් “පතිරූප දේස වාසෝච” වශයෙන් සුදුසු පරිසරයක වාසය කිරීම බලවත්ව පෙන්වා දෙනු ලබන්නේ මේ නිසාමය. නමුත් මූලික වශයෙන්ම මෙම කාරණාවේ ප්‍රතිශතාත්මක වෙනස සඳහා මානව වර්ගයාගේ බොහෝ කටයුතු බලවත්ව බලපානු ලබනවා.

නිවෙසක් පළමු කොට සැලකීමේදී එහි සතුට-සමගිය සහ සෞභාග්‍යය වැනි කාරණාවන් උදෙසා බලපානු ලබන්නේ ප්‍රධාන වශයෙන් නිවෙසේ මව්පියන්, වැඩිහිටි දරුවන් ආදී දෙනා යහපත අයහපත වශයෙන් සිදුකරනු ලබන ප්‍රයෝගික කරුණු කාරණාවන්ය. යම්කිසි නිවෙසක අයහපත් දේම සිදුකරන, සත්ව ඝාතනයේම යෙදෙන, පංචශීලයේ නොයෙදෙන ආදී වශයෙන් මර්මස්ථානයක නම් එවැනි තැනක කිසිසේත්ම සතුට-සෞභාග්‍යය ගිලිහී ගොස් සිරිදේවියද නිවෙසින් පලා යනු ඇත. සෑම නිවෙසකම මෙම තත්ත්වය පිළිබඳ අවබෝධයක් ලබා නිසි ලෙස තේරුම් බේරුම් කරගත හැකිය.

අද මා ඔබට ඔබ මෙවැනි පීඩාවකට මේ වන විටත් පත්ව ඇත්නම් ස්වයංක්‍රියවම එයින් මිදී නිවෙසටත්, ඔබටත් සතුට සමගිය සෞභාග්‍යය නිසි ලෙස ළං කර ගත හැකි උතුම් වැඩ පිළිවෙළකට මාර්ගය සකස් කර දෙන්නෙමි. නමුත් මෙය එක්වර ක්ෂණිකව සිදු කළ හැකි කාර්යයක් නම් නොවෙයි. සතියකට හෝ පෙර සිට නිවෙසියන් හොඳින් මස් මාංසවලින් වැළකී නිවෙසටත් ඒවා නොගෙන පවිත්‍රව වතාවත් පිරිය යුතු වන්නේය. උදේ 6.00ට පෙර හා සවස 6.00ට පසුවත් නිවෙසේ වා කවු`ඵ අතරින් සුවඳ දුම හොඳින් පැතිරී යන අයුරින් දුම් අල්ලා සුවඳවත් කළ යුතුය. පළමුව බුදුන්ට මල්, පහන්, දැහැත් පුදා දෙවනුව දෙවියනට ද වතාවත් සිදු කොට තුන් සූත්‍රය නිවෙසේ හොඳින් සජ්ජායනය කළ යුතුය.

දැන් සත්වැනි දිනයේ බලවත් රාජකාරියකට අත ගැසිය යුතුය. නිවෙසේ නැඟෙනහිර දිශාවට යොමුවන ලෙසින් මල් බුලත් සහිත යහනක් තනා, එයට ද පෙර සිදුකළ යුතු වතාවත් සියල්ල උසස්ව සිදුකොට රාහු කාලය මඟහැර මතු දැක්වෙන බුදු ගුණ යන්ත්‍රය ඇඳ ගැනීම සිදු කරන්න.
දැන් යන්ත්‍රය තඹ පත්‍රයක ඇඳ ගැනීම අවසානයේ ඔබට නිරන්තරයෙන්ම හුරු පුරුදු,“ඉතිපිසෝ භගවා අරහං” ආදී වශයෙන් ඉතිපිසෝ ගාථාවෙන් දහස් වර ජීවම් කිරීම ආරම්භ කරන්න. නිසි දිග පළල යන්ත්‍රය ඇඳීමේදී යොදා ගත යුතු අතර, මෙම බලවත් යන්ත්‍රය ව්‍යාපාර ස්ථානවල පවත්නා දියුණුවේ අඩුකම, ඇස්වහ, කටවහ ආදී දෝෂ සඳහාද ව්‍යාපාරික ස්ථානයේ දර්ශනය වන අයුරින් තැන්පත් කිරීමෙන්ද උසස් ඵල නෙළා ගත හැකිය. නැතිනම් උත්පත්ති නැකැත් සීහුම් අනුව ගළපා බලවත්ව පැලඳ ගැනීමෙන්ද නිසි පල ඉතාමත් කෙටි කාලයකදී උදා කර ගැනීමට හැකියාව පවතින්නේය. මෙයින් නිවෙසේ මේ වන විට පවත්නා අසමගිය, සහෝදර සහෝදරියන් අතර ආරවුල්, මව්පිය – දරුවන් එකිනෙකාට විරුද්ධ වීම් ආදී තත්ත්වයන් ද බලවත්ව සමනය කොට, දුරැර හරින්නට හැකියාව පවත්නා බැව් මගේ අත්දැකීමෙන්ම සිහිපත් කළ යුතුය. ඔබට උතුම් තුන් රුවනේ ආශීර්වාදයත්, විශ්වයේ ශක්තියත් ළං කරගන්නට වාසනාව උදාවේවා.
බලවත් යන්ත්‍රය
ඉ ති ති වා පි ග සො
ත්‍ථා ඔු ස ද්‍ධො ථි වි භ
ස පු fන්‍නා ණෙ සු ර භ
දෙ මප දු ක කත ජජා ද්‍ධො
මම රි ලො වි ග සා ග
ව ස අ තො නු ව බු
ස ස ණ ධ ර මම වා
ඊ හං නු ර සසා අ නං
ජ්‍යොතිෂවේදී කේඬිී. ක්‍රිෂාන්ත ප්‍රියදර්ශන

SendShareShare
Previous Post

හිතේ හැටියට ජීවිතේ විඳින්න HOTEL YAPAHUWA PARADISE

Next Post

මහාවංශයේ ඉඩක් නොලැබුණු සිංහලේ අවසන් රජු කවුද?

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.