• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

සතුටින් පවුල්කන පහසුම ක්‍රමය

January 28, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
සතුටින් පවුල්කන පහසුම ක්‍රමය
Share on WhatsAppShare on Facebook

යුග දිවියට ඇතුඵ වූ දෙදෙනෙක් ඉතාම සුන්දරව ආදරයෙන් ළෙන්ගතුකමෙන් බැඳී සිටීම එකම අපේක්ෂාවයි. යම් අරමුණක ස්ථාවරත්වයට පත්වීම යුගදිවියේ රසභාවය කුඵ ගන්වනසුලුය. අපි කේන්දරේ පත්ඉරු හරහා යුගදිවිය අතිසාර්ථකත්වයට පත්වන ජ්‍යොතිෂමය පදනම ගැන කතාබහ කරමු.

ගුරු හෝ සිකුරු භාව ස්ඵුටයේ උප අධිපතියා වීම සහ 2, 11වැන්නේ නිවේදකයා වීමත්,
7 වැන්නේ සිටින ශනි තුලා නවාංශකයේ හෝ කුම්භ නවාංශකයේ සිටීමත්,
7 වැන්නාධිපතියා උච්චවී 4 වැනි භාවයේ හෝ 10 භාවයේ සිටීමෙන් ඉතාම වාසනාවන්ත පවුල් දිවියක් ගෙවයි.

පුරුෂ කේන්දරයේ 2 වැන්නේ ශුක්‍ර සුබව සිටීම පවුල් සංස්ථාව වර්ධනය කර ගැනීමට බලයක් ලැබේ.

2 වැන්නාධිපති හා 11 වැන්නාධිපතියාත් අන්‍යෝන්‍ය ස්ථාන මාරු කරගෙන සිටීම හරහා යුගදිවිය රසවත් වෙයි.

2 වැන්නාධිපතියාද 11 වැන්නාධිපතියාද 10 වැන්නේ වීමෙන් අතිසාර්ථක යුගදිවියක් ගෙවයි.
කුජ සමඟ ශුක්‍ර යහපත්ව ඇත්නම් ඉක්මන් විවාහයක් සහිත වින්දනයේ උපරිම තෘප්තියක් ලබනු ඇත.
ලග්නයේ ගුරු හෝ සිකුරු හෝ බුධ තිදෙනාම සුබව සිටී නම් සාර්ථක යුගදිවියක් හිමිවේ.
9 වැන්නේ ගුරු, සඳු, බුධ අතිසාර්ථක යුග දිවියකට පෙර නිමිත්තකි.
10 රවි, බුධ සිට 5 වැන්නේ ගුරු සිටී නම් අඹුසැමි ප්‍රේමය, ආදරය, සෙනෙහස උතුරා යයි. රවි, බුධ 11 වැන්නේ වීමත් යුගදිවියට සාර්ථක යෙදුමකි.

ශුක්‍ර හෝ සඳු බලවත් නම් අඹුසැමි ආදරය ඇතුළතින්ම ශක්තිමත්ය. යුගදිවිය රසවත් වෙයි.
7 වැන්නේ ගුරු සිටින කේන්ද්‍ර හිමියන් පවුල් දිවිය ගැටලු ඇතත් සාර්ථකව ඉදිරියට ගෙන යයි. අධ්‍යාත්මික පැත්ත නම් අධිකයි. රස වින්දන කාම ස්පර්ශයන්ට තරමක් හෙමින් දෝලනය වෙයි.
එදා සමාජයේ තමාට වඩා අඩු වයස් කාන්තාවක් සිය බිරිය කර ගනී. ඇතැම්විට තමාට වඩා වැඩි වයස් කාන්තාවන්ට ඇලුම් කරන අයද සිටියි. ප්‍රසිද්ධ රහසකි.

7 ගුරු දුර්වල වීමද, නීචවීමත් ගුරු ශනි යෝගයත් ශනි සඳු යෝගයත් නිසා තමාට වඩා වැඩිමහල් කෙනකු සමඟ යුගදිවියට පත්වෙයි.

සමහරවිට වැඩිමහල් දෙගොඩ හරිවියේ කාන්තාවන්ගේ ඇසුර ප්‍රිය කරයි.
ජන්ම ලග්නය කටක හෝ මකරය වී 7, 8 හෝ 1, 2 තැනක ශනි සමඟ සිකුරු යෝග වී සිටීමෙන් ස්ත්‍රීන්ගේ වයස ගැන නොසලකා එකතු වීමට අධික ආසා ඇති වෙයි.

7 වැන්නාධිපති උච්ච වී 4 වැනි තැන හෝ 10 වැන්නේ දී පුර සඳුගේ තුන්කොන් දෘෂ්ටිය ලැබීමෙන් විවාහය අති සාර්ථක තත්ත්වයට පත්වෙයි.

7 වැන්නේ පාපී පෙනීම් නැතිව බලවත් ගුරු නිසා දායාද ලැබෙයි. සුබ සඳු සමඟ ගුරු නම් විවාහයේ පරම සතුට ලබයි. දෙදෙනාාට දෙදෙනාම ප්‍රියතාවයක් ඇත්තේය.

අවසඳු 2 වැන්නේ ගුරු 7 වීමෙන් (වෘෂභ රාශියේ) විවාහය ප්‍රමාද වූවත් සාර්ථකත්වයෙන් පවත්වා ගෙන යෑමට හැකිවෙයි.

සඳු කුජ සහ ශුක්‍ර ප්‍රබලව ඇත්නම් (යෝගවී)
ඉක්මන් යුගදිවියකට පත්වෙයි. දෙදෙනා අතර අනලස් ආදරය පවතී.
සඳු කිවි(ශුක්‍ර) සංයෝගව කුජ ගුරුගේ දෘෂ්ටිය ලැබීමෙන් අඹු සැමි ජීවිතය අතිසාර්ථකත්වයට පත්වෙයි. ස්ත්‍රියකගේ ලග්නයේ සඳු(පුර) සිටීම යුගදිවියට අතිසාර්ථක වන්නේය.
එක කේන්දරයක ශනි කුජ වැනි පාපියකු 7 වැන්නේ සිටී නම් ගුරු ශුක්‍ර සුබවීම ඇති කේන්දරයක් ගැළපීම ඉතා සුබයි.

කුජ 7 වැන්නේ සිටින කාන්තාව පිරිමින්ගේ කාම රුචිය අධික කරන්නීය. ශනි 7 සිටින පිරිමියකුට එවැනි කාන්තාවක් ගැළපෙයි.

රවි කුජ රාහු 7 වැන්නේ වීමෙන් වෙනත් සබඳතා ඇති කර ගන්නීය. ඇයට පිරිමි ආකර්ෂණය අධික වෙයි. කේන්දරයක 8 වැන්න ගැනද බැලිය යුතු වෙයි. එතැන ලිංගිකමය සබඳතා ඇති තැනක් නිසා විවාහකාරක ශුක්‍ර සහ හෝමෝන්කාරක කුජ ගැනද බැලිය යුතුවෙයි.
මෙම ග්‍රහ හැසිරීම් රටාවට අනුගතව බැලීමේදී පළමුව පොරොන්දම් ලකුණු 36ට පමණක් තැනක් දීම නිසා විවාහයක් සාර්ථකව ගෙන යෑමට නොහැකි බැව් ස්ථිරවම පවසමු.

අද සිදුවන්නේ පොරොන්දම් 20 පමණක් බලා ගැළපීම් ඇත්නම් විවාහ වී කෙටි කලකින් දික්කසාද වීමයි.

මෙම ලිපිය කියවන ඔබ විවාහ අපේක්ෂකයෙක් නම් පොරොන්දම්වලින් පමණක් විවාහයට එකවරම තීරණ ගැනීම ගැන බුද්ධිමත්ව සිතන්න.
දික්කසාද මෙවැනි විවාහ අදවන විට ක්‍රමයෙන් වැඩි වන්නට පටන් ගෙන තිබේ.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී ටී. හෙන්රි බෙම්මුල්ල

SendShareShare
Previous Post

IDH එකෙන් පළමු ‌කොරෝනා ‌රෝගියා හමුවෙයි: පළාතම බියෙන් ඇළලෙයි

Next Post

අතීත හෙළයා ලොවට වැඩ කිරීමේ සැඟවුණු රහස

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.