අද පැවැති මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා හට බරපතළ ප්‍රහාරයක් එල්ල කළේය.
ADVERTISEMENT
ඒ ඖෂධ මිලදී ගැනීම සදහා අමාත්‍යවරයා ඉන්දියාවට ගිය ගමන සම්බන්ධයෙනි.
මීට අමතරව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර මහතාද ජාගොඩ මහතාගේ දැඩි විවේචනයට ලක්විය.