ජනවාරි 16 වෙනිදා රාත්රී 8.00ට නාමල් රාජපක්ෂ මන්ත්රීවරයා සජීවීව Face Book එන බව පවසනවා.
ADVERTISEMENT
සිය FB හි සටහනක් තබමින් ඔහු කියන්නේ එහිදී තමන්ගෙන් අසන ප්රශ්න සඳහා උත්තර දෙන බවයි.
“මේ 16 වෙනිදා රෑ 8ට මම FB Live එනවා ඔබේ ප්රශ්න වලට උත්තර දෙන්න සහ ඔබේ යෝජනා ගැන සංවාද කරන්න” යැයි නාමල් පවසනවා.