උදේ 8 වෙද්දි කෝච්චි 20ක් දිව්වා -ජනාධිපති මාධ්‍ය ඒකකය!
දුම්රිය සේවකයින්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින්, මගීන්ගේ පහසුව සඳහා අද උදෑසන 8.00 වන විට දුම්රිය 20ක් ධාවනය ...
දුම්රිය සේවකයින්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නොතකමින්, මගීන්ගේ පහසුව සඳහා අද උදෑසන 8.00 වන විට දුම්රිය 20ක් ධාවනය ...
අද පැවැත්වෙන වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන් වාර රැසක් අවලංගු කිරීමට සිදුව තිබීම හේතුවෙන් මගීන් රැසක් දැඩි පීඩාවට පත්ව සිටි ආකාරයක් ...
ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී දුම්රියක් පීළී පැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ. කිසියම් අයෙකු දුම්රිය මාර්ගයේ ඇණ කිහිපයක් සොරාගෙන යාම ...
ලබන 14 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වර්ජනයක් දියත් කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. බදු ඉහළ නැංවීමට විරෝධය ...
කොම්පඤ්ඤවීදිය සහ කොල්ලුපිටිය දුම්රිය ස්ථානවල අද (3) මාධ්‍යම රාත්‍රීයේ සිට හෙට (4) පෙරවරු 11.00 දක්වා දුම්රිය නොනවත්වන බව දුම්රිය දෙපාර්තමේන්තුව ...
මුහුදුබඩ මාර්ගයේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දුම්රිය පාලමක් අබලන් වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇත. ...
මේ දිනවල දුම්රිය තුළ සිදුවන මංකොල්ලකෑම් ඉහළ ගොස් ඇති අතර පසුගිය දින කිහිපය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක දුම්රිය තුළ දී ...
දුම්රිය රියදුරුට නින්ද යාම හේතුවෙන් දෙමටගොඩ දුම්රිය අංගනය තුළ ධාවනය වූ දුම්රියක් පැරණි ගොඩනැගිල්ලකට කඩා වැදීමෙන් ඊට බරපතළ අලාභ සිදු ...
එන්ජින් ඔයිල් හා අමතර කොටස් හිඟය හේතුවෙන් දුම්රිය එන්ජින් 20ක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ...
අද (23) සවස 06 සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ස්ථානාධිපතිවරුන් සාමාන්‍ය දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමේ කටයුතු වලින් පැය 48 ක ...
Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.