දුම්රිය රියදුරුට නින්ද යාම හේතුවෙන් දෙමටගොඩ දුම්රිය අංගනය තුළ ධාවනය වූ දුම්රියක් පැරණි ගොඩනැගිල්ලකට කඩා වැදීමෙන් ඊට බරපතළ අලාභ සිදු වී ඇතැයි දෙමටගොඩ පොලීසිය කියයි.
නඩත්තු කටයුත්තක් සඳහා අංක අංගනයට රැගෙන ආ දුම්රිය නැවතීමේ සීමාව ඉක්මවා යාම හේතුවෙන් දුම්රිය මාර් ග ෙයන් පිටතට පැන පැරණි ගොඩනැගිල්ලට කඩා වැදී මෙම අනතුර වී ඇත
අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අභ්‍යන්තර විමර්ශනයක් සිදු කරන බවත් ඉන් කිසිවකුටත් අනතරක් ෙනාමැති බවත් පොලිස් නිලධාරියක් පැවැසීය.