ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී දුම්රියක් පීළී පැනීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හටගෙන තිබේ.
කිසියම් අයෙකු දුම්රිය මාර්ගයේ ඇණ කිහිපයක් සොරාගෙන යාම ඊට හේතුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මාර්ගය යථා තත්ත්වයට පත් කිරීම ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ය.