වැට උඩ කතා ඔක්කොම ඉවරයි! ජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිසම පළමු නිල නිවේදනය නිකුත් කරයි! සැප්තැම්බර් 17 හා ඔක්තෝබර් 16 අතර ජනාධිපතිවරණය පවත්වනවා! I Sri Lanka Latest News
2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම සැප්තැම්බර් 17 වනදා සහ ඔක්තෝබර් 16 වැනිදා අතර කාලය තුළ පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය ...