Tag: sri lanka news

ලයිසන් නැතිව ගිහින් කෝටි 6ක විනාශයක් කළ SSPගෙ දුවට මොනවා වෙයිද? (PHOTOS)

ලයිසන් නැතිව එළවා කෝටි 6ක අලාභයක් කළ SSP දුවට පොලිස් ඇප

කොළඹ නෙළුම් පොකුණ රඟහල අසල මෝටර් රථ අලෙවිසැළක සුඛෝපභෝගී මෝටර් රථයක් ගැටීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ දියණියට ...

ගංගාවලට කළගෙඩි දාන්න කලින් ආණ්ඩුව කළ යුතු දේ සජිත් පෙන්වා දෙයි (VIDEO)

PCR වැඩි කරන එක ගැන ආණ්ඩුව කිසිම සැලකිල්ලක් නෑ (VIDEO)

https://www.youtube.com/watch?v=yMpKvjh57lY&feature=youtu.be ආණ්ඩුව විසින් සිදු කරන PCR පරීක්ෂණ ප්‍රමාණවත් නොමැති බවත් ඊට හේතුව ආණ්ඩුවේ නොසැලකිල්ල බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ...

මහින්ද අද රොනී අල්ලයි

මහින්ද අද රොනී අල්ලයි

2021 වර්ෂයේ අයවැය අගමැති මෙන්ම මුදල් අමාත්‍යවරයාද වන මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (17) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙවර ...

අද මරණ 3යි: දැන් 61යි

අද මරණ 3යි: දැන් 61යි

තවත් කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකු අද (16) දිනයේ මියයාමත් සමග කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ...

මධූෂ්ගේ ඝාතනය ගැනයි-සහරාන්ගෙ බිරිය ගැනයි CIDය ඉරාන්ගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි

මධූෂ්ගේ ඝාතනය ගැනයි-සහරාන්ගෙ බිරිය ගැනයි CIDය ඉරාන්ගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි

ප්‍රවෘත්ති සාකච්ජාවක් පවත්වා මාකදුරේ මධූෂ් ඝාතනය සම්බන්ධයෙන් සහ සහරාන් හෂීම්ගේ බිරිය නිරෝධායන මධ්‍යස්ථානයකට ගෙන යාම සම්බන්ධයෙන් දැක්වූ අදහස් පිළිබදව ප්‍රශ්න ...

ලෝක බලවතෙක් හදිසියේම ලංකාවට

ලෝක බලවතෙක් හදිසියේම ලංකාවට

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දේශපාලන කටයුතු භාර නියෝජ්‍ය ලේකම් රෝස්මරී ඒ. ඩිකාලෝ මහත්මිය ඉදිරි දින කිහිපය ඇතුළත ලංකාවට පැමිණීමට නියමිතය. එම ...

එල්.පී.එල්. හිල් පෙන්වමින් අර්ජුන නාමල්ට ලියයි

එල්.පී.එල්. හිල් පෙන්වමින් අර්ජුන නාමල්ට ලියයි

මෙවර ආරම්භ වීමට නියමිත එල්.පී.එල්. තරගාවලියේ අක්‍රමිකතා රැසක් සදහන් කරමින් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ...

සීනි ගනුදෙනුවෙන් කැබිනට් මණ්ඩලය උණුසුම්: ජනපතිගෙන් බන්දුලට බැනුම්

සීනි ගනුදෙනුවෙන් කැබිනට් මණ්ඩලය උණුසුම්: ජනපතිගෙන් බන්දුලට බැනුම්

ලංකාවට සීනි ගෙන්වන මහාපරිමාණ ව්‍යාපාරිකයකු මුල්කරගෙන කැබිනට් මණ්ඩල රැස්වීම තුළ උණුසුම් කතාබහක් සිදුව ඇති බව විශ්වාසකටයුතු ආරංචිමාර්ග අනාවරණය කරයි. මෙහිදී ...

කල්ලාරු කැලේ කැපුවට රිෂාඩ් වැරදිකරු වෙයි: හිරේ නොයයි: ගස් වවන්න වෙයි

කල්ලාරු කැලේ කැපුවට රිෂාඩ් වැරදිකරු වෙයි: හිරේ නොයයි: ගස් වවන්න වෙයි

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ මූලිකත්වයෙන් විල්පත්තු රක්ෂිත වනාන්තර කලාපයේ කල්ලාරු රක්ෂිතය එළිකොට අනවසර ජනාවාස ඉදිකිරිම නීතිවිරෝධි බව අද (16) ...

Page 2816 of 2909 1 2,815 2,816 2,817 2,909