තවත් කොරෝනා ආසාදිතයන් තුන්දෙනෙකු අද (16) දිනයේ මියයාමත් සමග කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 61 දක්වා ඉහළ ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
මියගිය තිදෙනාම කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් වේ.

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.