මෙවර ආරම්භ වීමට නියමිත එල්.පී.එල්. තරගාවලියේ අක්‍රමිකතා රැසක් සදහන් කරමින් හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කොට ඇත.
එම ලිපිය හරහා රණතුංග මහතා දේශීය තරග පාවා දුන් බවට චෝදනා ලද්දකු මෙම තරගාවලියේ අධයක්ෂවරයා ලෙස පත් කොට ඇති බව පෙන්වා දී ඇත.
එම සම්පූර්ණ ලිපිය මෙසේය.














