බ්‍රැන්ඩික්ස් ගැන තවත් හෙළිදරව්වක්
බ්‍රැන්ඩික්ස් සමාගමේ පළමුව කොරෝනා වැළදුණු බවට චෝදනා ලැබූ කාන්තාවට ප්‍රථම එහි සේවය කළ වෙනත් සේවකයන් 33 දෙනකුට කොරෝනා රෝග ලක්ෂණ ...
බ්‍රැන්ඩික්ස් සමාගමේ පළමුව කොරෝනා වැළදුණු බවට චෝදනා ලැබූ කාන්තාවට ප්‍රථම එහි සේවය කළ වෙනත් සේවකයන් 33 දෙනකුට කොරෝනා රෝග ලක්ෂණ ...
නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 145 දෙනෙකු සොයා ගැනීමත් සමග අද දිනයේ වාර්තා වූූ බ්‍රැන්ඩික්ස් පොකුරේ සමස්ත කොරෝනා ...
අද (13) සිට දින තුනක් ගම්පහ ඇදිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල සියලුම කඩසාප්පු, සුපිරි වෙළෙදසැල් සහ බෙහෙත් ශාලා වසා තැබිය ...
තවත් කොවිඩ් ආසාදිතයන් 51දෙනකු අද (12) පස්වරුවේ හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඔවුන් 51 දෙනාම ...
තවත් පුද්ගලයින් 39කට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව ...
කොරෝනා වෛරසය ආසාදනය වු තවත් 61දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එම අසාදිතයින්ගෙන් 39 දෙනෙකු ...
මෙරට තුළ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 103 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ...
සැප්තැම්බර් 23 වැනිදායින් පසුව මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නියුතු කිසියම් පුද්ගලයෙක් ඇසුරු කළ හෝ සබඳතා පැවැත් වූ සියලුදෙනා අනිවාර්යෙන් PCR පරීක්ෂණ ...
කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම හේතුකොටගෙන සති අන්තයේ කොළඹට හෝ වෙනත් කිසිදු ප්‍රදේශයකට අලුතින් ඇඳිරි නීතිය පැනවීමක් සිදු නොකරන බව හමුදාපති ...
මිනුවන්ගොඩ ඇඟලුම් කාර්මාන්ත ශාලාව ආශ්‍රීතව හඳුනාගත් කොවිඩ් නයින්ටීන් පොකුර විදෙස් රටකින් පැමිණි පුද්ගලයෙකු හෝ පිරිසකගේ අතපසුවීමක් තුළින් බිහිවන්නට ඇති බව ...
Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.