නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 145 දෙනෙකු සොයා ගැනීමත් සමග අද දිනයේ වාර්තා වූූ බ්‍රැන්ඩික්ස් පොකුරේ සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 194ක් බව යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළේය.
ඉන් 48 දෙනෙකු නිරෝධායන මධ්‍යස්ථානවලින්ද සෙසු 97 දෙනා ඔවුන්ගේ ආශ්‍රිතයින්ද වේ.
මේ වන විට මිනුවන්ගොඩ ඇඟළුම් කර්මාන්ත ශාලාව හරහා මතුවූ කොරෝනා පොකුරේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 1591 ක් වේ.










