හකීම්ටයි-රිෂාඩ්ටයි අමෙරිකානු තානාපතිනියගෙන් විශේෂ පණිවුඩයක්!
අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය හා රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් අතර විශේෂ හමුවක් සිදුව තිබේ. මෙම හමුවේදී ලංකාවේ ...
අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය හා රවුෆ් හකීම්, රිෂාඩ් බදුර්දීන් යන මහත්වරුන් අතර විශේෂ හමුවක් සිදුව තිබේ. මෙම හමුවේදී ලංකාවේ ...
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ පැය 07ක පමණ කාලයක් ප්‍රශ්න කර ...
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ගේ සභාපතීත්වයෙන් පත් කළ එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක ...
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) ද ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්දය දීමට ...
ජනපති සටනේදී සමගි ජන බලවේගය ගන්නා ඕනෑම තීන්දුවකට මුස්ලිම් කොංග්‍රසය එකග වන බව එහි නායක රවුෆ් හකීම් මහතා පැවසීය. මාධ්‍ය ...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායක රැස්වීමට පැමිණ අවසන් මොහොතේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ යුතු යෝජනාවක් වූ තෙල් ඇනවුම් කිරීම පිළිබද ...
ඉදිරිපත් කිරීමට නියමිත 22 වැනි ව්‍යවස්ථා සංශෝධනය යනු කිසිදු සාධනීය ප්‍රතිඵලයක් නොමැති ප්‍රෝඩාවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පවසනවා. ...
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගිය යුතු බව සදහන් කර ඇති අතර එය යථාර්ථයක් වීමට නම් ඇමැතිකම්වලට මන්ත්‍රීවරුන් ...
ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ, එච්.එම්.එම්. හාරිස්, එම්.එස්. තවුෆික්, ෆයිසල් කාසීම්, සමගි ජන බලවේගයෙන් ඡන්දය ඉල්ලූ සමස්ත ලංකා මහජන කොන්ග්‍රසයේ ඉෂාක් ...
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) එහි පාර්ලිමේන්තු මන්ත්‍රී නසීර් අහමඩ් මහතා පක්ෂයෙන් නෙරපා දැමූ බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් ...
Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.