අගමැති රනිල් වික්‍රමසිංහ මහතා නව දේශපාලන සංස්කෘතියක් ගොඩනැගිය යුතු බව සදහන් කර ඇති අතර එය යථාර්ථයක් වීමට නම් ඇමැතිකම්වලට මන්ත්‍රීවරුන් බිලිබාගැනීමෙන් වැළකී සිටිය යුතු බව රවුෆ් හකීම් මහතා සදහන් කළේය.
රට ගොඩගැනීමට ඇමැතිකම් අනවශ්‍ය බව කී හකිම් මහතා පාර්ලිමේන්තුවේ කමිටු හරහා ඊට විපක්ෂයේ සියල්ලන්ටම සහාය විය හැකි බවද පෙන්වා දුන්නේය.










