හර්ෂට කෝටි 5යි! කාවින්දට කෝටි 6යි! මාන්නප්පෙරුමට කෝටි 5යි! ගයන්තට කෝටි 5යි! ෆවුසිට කෝටි 8යි! ඉෂාක්ට කෝටි 10යි! සජබ මන්ත්‍රීවරුන්ට රනිල් කෝටි 32ක් වෙන්කරලා! ඒ මදිවාට රනිල් හමුවී හිතවතුන්ට බාර් ලයිසන් අරන් දෙන්නත් විපක්ෂ මන්ත්‍රීවරු මැදිහත් වෙලා! මන්ත්‍රී කණ්ඩායමේදී ඔක්කොම ඇදෙන ලකුණු! I Sri Lanka Latest News
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ විශේෂ මැදිහත් වීමක් මත සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන් 06 දෙනකුට ඔවුන් ඉදිරිපත් කළ ව්‍යාපෘති වාර්තා වෙනුවෙන් නියමිත ...