රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන බලවේගයට එක් කරගන්නා බවට අශේක් අබේසිංහ මහතා ප්‍රකාශ කොට තිබුණේ විහිලුවට බවත්, රනිල් වික්‍රමසිංහ මහතා සමග සමගි ජන බලවේගයට කිසිදු ගමනක් නොමැති බවත් සුජීව සේනසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News
රනිල් යනු රාජපක්ෂලාගේ ආරක්ෂකයා බව කියා සිටි සේනසිංහ මහතා රනිල් ගතහොත් පක්ෂයට පාඩු බවත්, රාජපක්ෂලා සමගම රනිල්ට මැලවී යාමට ඉඩ හැරිය යුතු බවත් පෙන්වා දුන්නේය.
ඉදිරියේදී යළි ඩී.එස්.-ඩඩ්ලි-ජේ.ආර්.-ප්‍රේමදාස ගාමිණී යුගය සජබ රජයක් යටතේ උදාකරන බවද ඒ මහතා පැවසීය.