• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල්-රනිල් තීරණාත්මක හමුවක් අද! රනිල් සජිත්ගෙන් අගමැතිකම ඉල්ලලා යවපු පණිවඩුය ගැන බැසිල් අද මූණටම ප්‍රශ්න කරන්නයි හදන්නේ! I Sri Lanka Latest News

April 23, 2024
in Exclusive
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ බැසිල් රාජපක්ෂ මහතා අතර ‌විශේෂ හමුවක් අද දිනයේදී පැවැත්වීමට නියමිතව ඇත.Sri Lanka Latest News

ජනාධිපතිවරයාගේ ඉල්ලීමකට අනුව මෙම හමුව පැවැත්වීමට නියමිතව ඇති බව දැනගන්නට තිබේ.

දේශපාලන ආරංචිමාර්ග සදහන් කරන්නේ මෙම හමුව ඉතා තීරණාත්මක වනු ඇති බවත්, ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු ගණනාවක් මෙහිදී දෙදෙනා අතර සාකච්ඡා වීමට නියමිතව ඇති බවත්ය.

කෙසේවෙතත් පසුගිය සතියේදී සජබ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා මාධ්‍ය හමුවේ ඉගි කර සිටියේ සජිත්ගේ ජනාධිපතීත්වය යටතේ රනිල් වික්‍රමසිංහ මහතා හට අගමැති ධූරය ලබා දෙන ලෙසට යෝජනාවක් එම පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත්ව ඇති බවකි.

ඒ සම්බන්ධයෙන් අද පැවැත්වෙන හමුවේදී බැසිල් රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඍජුවම ප්‍රශ්න කිරීමට සූදානමින් සිටින බවක් දැනගන්නට තිබේ.

ජනාධිපතිවරණයට වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වන්නේද, එසේ නම් පොහොට්ටුවෙන් තරග වදිනවාද, එසේත් නැත්නම් සජබයෙන් අගමැති ධූරය බලාපොරොත්තු වනවාද යන්න පිළිබදව මෙහිදී බැසිල් රාජපක්ෂ මහතා වික්‍රමසිංහ මහතාගෙන් පිළිතුරු බලාපොරොත්තුවෙන් සිටින බව වැඩිදුරටත් දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

සැප්තැම්බර්වලට කලින් ආණ්ඩුව විකුණන්න යන බිලියන ගණනින් ලාබ ලබන රාජ්‍ය ආයතන ලයිස්තුව මෙන්න! ඡන්දෙට කලින් හොඳ ගැහිල්ලක් ගහන්නයි යන්නේ! ආණ්ඩුව මේ දවස්වල හාල් බෙදනවා! කොහෙන්ද ඒකට සල්ලි? VIDEO I Sri Lanka Latest News

Next Post

හර්ෂට කෝටි 5යි! කාවින්දට කෝටි 6යි! මාන්නප්පෙරුමට කෝටි 5යි! ගයන්තට කෝටි 5යි! ෆවුසිට කෝටි 8යි! ඉෂාක්ට කෝටි 10යි! සජබ මන්ත්‍රීවරුන්ට රනිල් කෝටි 32ක් වෙන්කරලා! ඒ මදිවාට රනිල් හමුවී හිතවතුන්ට බාර් ලයිසන් අරන් දෙන්නත් විපක්ෂ මන්ත්‍රීවරු මැදිහත් වෙලා! මන්ත්‍රී කණ්ඩායමේදී ඔක්කොම ඇදෙන ලකුණු! I Sri Lanka Latest News

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper