ආණ්ඩුව පරද්දන්න විපක්ෂය එකතු වෙයි! මහා සන්ධානයක් ගොඩනැගෙයි!
ලබන 28 වැනිදා පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසීමට ලක්කෙරෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පරාජයට පත්කිරීම සඳහා විපක්ෂයේ සියලු පාර්ශ්වවල එකඟතාවෙන් දැවැන්ත සන්ධානයක් මේ ...
ලබන 28 වැනිදා පාර්ලිමේන්තුවේදී ඡන්දය විමසීමට ලක්කෙරෙන ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත පරාජයට පත්කිරීම සඳහා විපක්ෂයේ සියලු පාර්ශ්වවල එකඟතාවෙන් දැවැන්ත සන්ධානයක් මේ ...
මේ රටේ ප්රජාතන්ත්රවාදී පද්ධතිය විනාශ කිරීමේ ක්රියාදාමයේ නායකත්වය දරන්නේ වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව බවත් මේ මොහොත වන විට අප රටේ ...
අධිකරණයේ ගෞරවය හා පෞරුෂය හැල්ලුවට ලක් කිරීමේ ආණ්ඩුවේ ප්රයත්නයට එරෙහිව විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරු ඒකාබද්ධ ප්‍රකාශයකට අත්සන් කරනු ලැබීය. ඒ ...
පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පවත්වන ලෙස බලකරමින් විපක්ෂයේ සියලුම පක්ෂ නියෝජිතයන් අද දිනයේ පොදු සම්මුතියකට අස්සන් තැබීමට පියවර ගත්තේය. ...
මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ මැතිවරණ කොමිසම අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්විණ. ඒ සම්බන්ධයෙන් කොමිසමෙන් පිටතට පැමිණි විපක්ෂයේ ...
කල් දමන ලද පලාත් පාලන මැතිවරණය මාර්තු 19 වන දා හෝ ඊට පෙර පවත්වන ලෙස මැතිවරණ කොමිසමට බල කරමින්, විපක්ෂ ...
මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව විසින් ගනු ලැබූ අන්තනෝමතික කුමන්ත්‍රණයට එරෙහිව විපක්ෂ නියෝජනය කරන දේශපාලන පක්ෂ නියෝජිතයින් ඊයේ කොළඹ විපක්ෂනායක කාර්යාලයේ ...
පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන රාජාසන කතාව වර්ජනය කිරීමට සමස්ත විපක්ෂයම තීරණය කොට ඇති ...
ඉතිහාසයේ කිසිදු කලෙක සිදු නොවූ පරිද්දෙන් විධායක ජනාධිපතිවරයා පාර්ලිමේන්තු කටයුතුවලට අත පෙවීම සම්බන්ධයෙන් සහ පාර්ලිමේන්තුවේ කතානායකවරයාගේ පක්ෂපාතී හැසිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරයට පැමිණිලි ...
පළාත් පාලන මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව නීති විරෝධී අයුරින් කටයුතු කළහොත් ඊට එරෙහිව ආණ්ඩුව සමග සිටින පක්ෂ නොමැතිව සෙසු සියලු ...
Copyright © 2019 -2024 Free Media Independent Networks Pvt Ltd, All Rights Reserved.