පළාත් පාලන මැතිවරණය නියමිත දිනට පවත්වන ලෙස බලකරමින් විපක්ෂයේ සියලුම පක්ෂ නියෝජිතයන් අද දිනයේ පොදු සම්මුතියකට අස්සන් තැබීමට පියවර ගත්තේය.
ඊට විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්, සිවිල් සංවිධාන නායකයන්, වෘත්තීය සමිති නියෝජිතයන්, වෘත්තිකයන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.